~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකනේ කිව්වේ.... :frown::frown::frown::frown: ඇඩ්වාන්ස් ගියත් ඒ සේතේම තමයි

    අප්පා...
    එහෙනම් කොට් කරලා
    කොට් එක මකලා පොස්ට් එක දාන්න තියෙන්නේ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කටුස්සා පේන්නත් නැ අද
    අලුත් එක දැම්මනම් හරි අද හෙට

    අසහනේ නෙහ් අලුත් එක දාන්න ඉන්නේ.. මන් දන්නෙත් නෑ.. මේකේ භාරකාර මණ්ඩලේ තමයි එක දන්නේ :dull::dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අසහනේ නෙහ් අලුත් එක දාන්න ඉන්නේ.. මන් දන්නෙත් නෑ.. මේකේ භාරකාර මණ්ඩලේ තමයි එක දන්නේ :dull::dull::dull:

    කටුස්සා Last Activity: Today 12:00 AM
    අද නිවාඩු ගිහින් වගේ
    සම්මාන උස්සන් ඉදලා මහන්සි ඇති
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස්සා Last Activity: Today 12:00 AM
    අද නිවාඩු ගිහින් වගේ
    සම්මාන උස්සන් ඉදලා මහන්සි ඇති

    ඔව් නෙහ්.... කරෙනේ එල්ලගෙන ඉන්න ඇත්තේ රත්තරන් ටික :P:P:P:P දොයිය ගිහින් ඇති පරාලේ උඩට වෙලා :sorry::sorry: