ආ මොකක්ද කාර් එක ඔහේ නම් ඉන්නෙ හොද වාහනයක් ඇතිනෙ ..
ඉතිං බං කාර් එකේ එන්නෙ නැතිබ ඌබර් වගේ යූස් කලා නම් පයිං යන්න වෙන්නෙ නෑනෙ ..![]()
තමන්ගේ අම්මාගේ හා බිරිඳගේ වැදගත් කම මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ,
උබර් පට්ට ගනන් බං.... සතියක් වැඩට එන සල්ලි වලින් අලුත්ම කාර් එකක් අරන් මාසයක් එතහැකි....
මේ වගේ කාරනවකදී.මොකද අපිට රැවුලයි කැඳයි දෙකම බේරගන්න ගොඩක් අමාරුයි.
උබර් පට්ට ගනන් බං.... සතියක් වැඩට එන සල්ලි වලින් අලුත්ම කාර් එකක් අරන් මාසයක් එතහැකි....

තමන්ට මේ වගේ ප්රශ්නයකට මුහුණ දෙන්න වුනොත් තමන් කොච්චරනම් අසරණ වෙනවද