මම තමා කොටම![]()


දාපු ටැග් එක එඩිට් කරන්නේ කෝමද?
දාපු ටැග් එක එඩිට් කරන්නේ කෝමද?
edit tags ගියා.. ona eka type kara... kalin eke tick eka ain kara aluth eka post kara
ඔය තට්ටය කිව්ව එක හරි ඒත් ඕක නැති වෙලාවක කරන්න නැත්තන් ඕක ඔයා අන්ටික් කරන අතරෙ ටැග් එක හයිජැක් කරයි....


ඔන්න ඔයා එඩිට් කරන්න මල්ලි...edit tags ගියා.. ona eka type kara... kalin eke tick eka ain kara aluth eka post kara



ඔය තට්ටය කිව්ව එක හරි ඒත් ඕක නැති වෙලාවක කරන්න නැත්තන් ඕක ඔයා අන්ටික් කරන අතරෙ ටැග් එක හයිජැක් කරයි....
ඔව් ඔව් මම උගේ කොම්පියුටර් එක අස්සෙනේ ඉන්නේඔන්න ඔයා එඩිට් කරන්න මල්ලි...
අප්පට සිරි ඔව්නේ
එහෙනම් හෙට උදේ 4ට වෙනස් කරනවා


හෙට උදේ
හොද මඩක් කල්පනා කරන්නත් ඕනේ


මට නං ත්රෙඩ් එක දානකොටම මඩ වැදිලා තිබුනේ...![]()

මාත් එහෙනම් හෙට තව මඩ ටිකක් එකතු කරන්නම්![]()





