උඹේ බෙල්ලෙන් පහල දැනෙන්නේ නෑ කිව්ව නේද.. ඉතුරු ටිකත් දැනෙන්නේ නැති කරගන්න තමයි හදන්නේ![]()




මට දුන්නේ බෙල්ලෙන් උඩ විතරනේ![]()



මේකෙනම් පෝස්ට් 3000ක් වත් දාන්න ඕනේ



මල පැනලද දන්නේ නෑ![]()
ආ බැරිවෙන එකක් නෑ රේඩියෝ ත්රෙඩ් එකේ ස්පීඩ් එකෙන් ගියොත් 5000ක් වත් පුළුවන් වෙයි![]()

පව් වැඩේ අක්කි ගොඩක් මහන්සි උනා අලුත් ත්රෙඩ් එක දාගන්න

pm ekakuth damma..පැය 24 ම පොස්ට් දැම්මනම් හරි![]()
මදි මදි
තරගයක් තියමුද?

උදේ 8 - හවස 5-6-7 වෙනකන් වැඩ ඊට පස්සේ තමයි එන්න වෙන්නේ.. අතරින් පතර පොස්ට් දෙකක් තුනක් පුළුවන් 

යටට අමුණලා තියෙන්නේ ඒක වැහිලනේ වෙන එකකට. කොහෙද හොයාගන්න පුළුවන් ඇඟක් තියෙන මූනක් දාගන්න ඕනේ එක්කෝ.
මගේ ඔක්කොම පොටෝ වල බෙල්ලෙන් උඩ විතරයි තියෙන්නේ
මන් හිතුවා කටුස්සා යටභාගේ හොයලා දෙයි කියලා
මට එක කරන්න බෑනේ...උදේ 8 - හවස 5-6-7 වෙනකන් වැඩ ඊට පස්සේ තමයි එන්න වෙන්නේ.. අතරින් පතර පොස්ට් දෙකක් තුනක් පුළුවන්
![]()
මල පැනලද දන්නේ නෑ![]()
යටට අමුණලා තියෙන්නේ ඒක වැහිලනේ වෙන එකකට. කොහෙද හොයාගන්න පුළුවන් ඇඟක් තියෙන මූනක් දාගන්න ඕනේ එක්කෝ.![]()
