~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉස්ටූ ඔබ ඊසි කෑශ් හරහා එවූ මුදල් ලැබුනා...ඔබේ වැඩේ කරා...ස්තූතියි
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම අවුලක් නෑ බං.... වැඩිපුර ඉන්නේ ඉන්දියන් කාරයෝ.... මටනම් එහෙම සීන් එකක් නෑ... සුද්දියෝ තරුණ කාලෙනම් පට්ට ලස්සනයි. බොරු කියන්න ඔන නෑනේ. පිරිසිදුකම ටිකක් අඩුයි. සමහරුනම් හොඳයි. ඒත් වයසට යනකොට හම ටිකක් අවුල් යනවා. 40,50 වෙනකොට අවුල් බං හොදටම.:eek::eek:

    18-20 පොඩි කෑල්ලක් දාගන්න :D

    ඒකනං ඇත්ත. රෑට නානකොට විතරයි හොදන්නේ... නොදකින් විතරක්.....වෙලාවකට එපාවෙනවා බං.... මමනං කොහේ ගියත් වතුර අරගෙන යනවා...:lol::lol:

    හපොයි:oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්ටූ ඔබ ඊසි කෑශ් හරහා එවූ මුදල් ලැබුනා...ඔබේ වැඩේ කරා...ස්තූතියි

    50 රිලෝඩ් එකක් දාන්නකෝ. data ඉවරයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no: mama danne nane :(:(:(
    දැන්ම පන්දහක් එවන්න වැඩේ කරලා දෙන්න :yes: මට නෙවේ දේවාලේ බිමට අල්ලන්න ටයිල් කැට ගන්න අනේ මමනං අතින්වත් අල්ලන්නේ නෑ ඔය සල්ලි
     
    • Like
    Reactions: STU26015

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒක තමයි.

    44278041_2016168395093520_7978267795202768896_n.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන්ම පන්දහක් එවන්න වැඩේ කරලා දෙන්න :yes: මට නෙවේ දේවාලේ බිමට අල්ලන්න ටයිල් කැට ගන්න අනේ මමනං අතින්වත් අල්ලන්නේ නෑ ඔය සල්ලි

    මම එකවුන්ට් නම්බර් එක දුන්නා.... අතින් අල්ලන්න දෙයක් නෑ බං කොහොමත්....:P:P