අද පාන්දර ගෙදර ආවේ........
දැන් ටිකකට කලින් නැගිට්ටේ....
ඩෙංගු වලට ගෙවල් චෙක් කරන්න ආව....
කොහොමද අලුත් මණ්ඩපේ තොරතුරු .......![]()
මමත් යනවා......පස්සේ වෙලාවක සෙට් වෙන්නම්....![]()

ආ මේ ඉන්නෙ ඇවිල්ල...![]()

ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නංදවසට අයිස්ප්ලම් 5ක් ෆ්රි දෙන්නම් කිව්වා..ඉතින් මම හා කිවුවා![]()
ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නං![]()