~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද පාන්දර ගෙදර ආවේ........
    දැන් ටිකකට කලින් නැගිට්ටේ....
    ඩෙංගු වලට ගෙවල් චෙක් කරන්න ආව....

    කොහොමද අලුත් මණ්ඩපේ තොරතුරු .......:D

    එහෙම ද? අපේ පැත්තෙනම් දැන් සතියකට විතර කලින් තමයි චෙක් කළේ.

    මණ්ඩපේ ඉතින් ඊයෙ රෑනම් කට්ටිය ඉන්ටර්නෙට් ගැන කියවල ද කොහෙද. අදනම් මුකුත් නෑ තාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවසට අයිස්ප්ලම් 5ක් ෆ්‍රි දෙන්නම් කිව්වා..ඉතින් මම හා කිවුවා :P:P
    ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නං :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නං :baffled:

    දැන් සල්ලි ටික මාරු කළා ද හරියට?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නං :baffled:

    කවුද කන්නෙ..මම එවා කලු කඩේ විකුනනවා :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද පාන්දර ගෙදර ආවේ........
    දැන් ටිකකට කලින් නැගිට්ටේ....
    ඩෙංගු වලට ගෙවල් චෙක් කරන්න ආව....

    කොහොමද අලුත් මණ්ඩපේ තොරතුරු .......:D

    අස්කරපන් අස්කරපන්
    නැත්තන් තඩි දඩයක් කන්න වෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඊළඟට අනේ මට හෙබ්බිරිස්සව හැදිලා.. කියාගෙන ඇවිත් මෙතන හචුස් හචුස් ගාන්ඩකො පුළුවන් නං :baffled:

    හචුස් හචුස් ගෑවට කමක් නැ. මේකේ හොටු පෙරන්න හෙම ලෑස්ති වෙන්න එපා