රටේ රජතුමාට ආරාධනා කරලා නැද්දඕකේ...
![]()
හිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ
රටේ රජතුමාට ආරාධනා කරලා නැද්දඕකේ...
![]()
හිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ
හම්මේ...![]()
රටේ රජතුමාට ආරාධනා කරලා නැද්දහිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ
![]()
රටේ රජතුමාට ආරාධනා කරලා නැද්දහිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ
![]()


හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
සරළවද මේක විවෘත කරේ?
කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?
සත්ත්ව රුධිරයෙන් රජවාසල තෙත් වෙනවට මා තරයේ විරුද්ධයි..
ඔහු හට අභයදානය දෙනු..![]()

meke thread ekak thibuna nomile las vegas yamu kiyala blog eheka link ekak daala. anna a thread eka hoyala dennako
කොහෙ ආරාධනා කරන්නද ඔබ වහන්සෙ හොයන්න බිසෝවරු 500ක්ම සෝදිසි කළා අන්තඃපුරේ හැම ඇඳක් යටම බැලුව. කොහෙද හිටියෙ නෑ නේ....
උත්සවේ සරලව කලා...
සෙදිරිස් සතෙක් නෙමෙයි![]()


වහසි බස් නොදොඩා සිටිනු... සේදිරිස් ගැන මා හොද හැටි දනී...
ඕකේ...
![]()
බිසෝවරුන්ට කිය කිය යනවද මම යන ගමන්. නැහැනෙ..
චර පුරුෂයෙන් අත සංදේශයක් එවන්න තිබුණා මා හට...
අද වැඩිය වැඩක් නෑ වගේ ඔයාට![]()
හම්මේ කියන්නෙ..... පන්සලේ ලොකු හාමුදුරුවො වගේ....
හැමෝටම කරුණාව, දයාව, ලෙන්ගතුකම, ගුරුහරුකම්, ටොෆි චොකලට්, හාල් පොල් ඔක්කොම බෙදන කෙනෙක්...



