~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මේ... :P

    හම්මේ කියන්නෙ..... පන්සලේ ලොකු හාමුදුරුවො වගේ....
    හැමෝටම කරුණාව, දයාව, ලෙන්ගතුකම, ගුරුහරුකම්, ටොෆි චොකලට්, හාල් පොල් ඔක්කොම බෙදන කෙනෙක්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රටේ රජතුමාට ආරාධනා කරලා නැද්ද :shocked: හිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ :yes:

    සේදිරිස් ආතව මහා පාවාදීමකට ලක්වෙනව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රටේ රජතුමාට ආරාධනා කරලා නැද්ද :shocked: හිස ගසා දාන්න ඕනේ හරිනං මේක දාපු එකාගේ :yes:

    සත්ත්ව රුධිරයෙන් රජවාසල තෙත් වෙනවට මා තරයේ විරුද්ධයි..
    ඔහු හට අභයදානය දෙනු..:angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
    සරළවද මේක විවෘත කරේ?

    කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?

    කොහෙ ආරාධනා කරන්නද ඔබ වහන්සෙ හොයන්න බිසෝවරු 500ක්ම සෝදිසි කළා අන්තඃපුරේ හැම ඇඳක් යටම බැලුව. කොහෙද හිටියෙ නෑ නේ....
    උත්සවේ සරලව කලා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙ ආරාධනා කරන්නද ඔබ වහන්සෙ හොයන්න බිසෝවරු 500ක්ම සෝදිසි කළා අන්තඃපුරේ හැම ඇඳක් යටම බැලුව. කොහෙද හිටියෙ නෑ නේ....
    උත්සවේ සරලව කලා...

    බිසෝවරුන්ට කිය කිය යනවද මම යන ගමන්. නැහැනෙ..
    චර පුරුෂයෙන් අත සංදේශයක් එවන්න තිබුණා මා හට...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry::sorry: ඕකේ...:(:(

    ඔබ වහන්සෙට අරාධනා නොකරපු එවුන්ට දඩුවම් පමුණුවන්න මහරජතුමනි,

    අපිත් බලෙන්ම උත්සවයට කඩා වැදුනා මිස එකෙක්වත් හරියට නැකත් වෙලාව කිවේ නැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බිසෝවරුන්ට කිය කිය යනවද මම යන ගමන්. නැහැනෙ..
    චර පුරුෂයෙන් අත සංදේශයක් එවන්න තිබුණා මා හට...

    මහ ඇමතිතුමා තමයි කටින්ම කියන එක හොදයි කියල බිසෝ මාළිගාවට රිංගුවෙ...
    පෙනේද කැත හිත.... හහ්... එක ගලෙන් කුරුළු රෑනක්...අල්ලල මහ ඇමතිතුමා
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්මේ කියන්නෙ..... පන්සලේ ලොකු හාමුදුරුවො වගේ....
    හැමෝටම කරුණාව, දයාව, ලෙන්ගතුකම, ගුරුහරුකම්, ටොෆි චොකලට්, හාල් පොල් ඔක්කොම බෙදන කෙනෙක්...

    ;);):cool::cool: