~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තියෙන්නෙ....

    ඔව් ඒක ඒ ඇල්බම් එකේ තියෙන්නෙ.

    අමා මහ නිවන් වඩින්න පෙර තව සැරයක්
    අසූහාරදහසක් බුදු බණ
    අට පිරිකර නැව් නැම්මේ
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    දෙස බස රැස විකිණී යන කළියුගයේ
    දිලිසෙන්නට පට සිවුරක් ගමන්වලට නිල රථයක්
    ගමට වැඩ ඇති ගමේ ඉදිවුණ පුංචි ආවාසේ
    මඩ සෝදා ගත් පසු
    මහ සෑයේ කොත් කැරැල්ල බුදුන් සමාන
    ඔබේ පා යුග දන නමන්නට
    මෙත් මුදිතා කරුණා ගුණ
    තල් පැදුරක් එළා ගන්න
    වන්දනීය සිතුල්පව්ව
    වාරියපොල සුමඟුල් වැනි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඒක ඒ ඇල්බම් එකේ තියෙන්නෙ.

    අමා මහ නිවන් වඩින්න පෙර තව සැරයක්
    අසූහාරදහසක් බුදු බණ
    අට පිරිකර නැව් නැම්මේ
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    දෙස බස රැස විකිණී යන කළියුගයේ
    දිලිසෙන්නට පට සිවුරක් ගමන්වලට නිල රථයක්
    ගමට වැඩ ඇති ගමේ ඉදිවුණ පුංචි ආවාසේ
    මඩ සෝදා ගත් පසු
    මහ සෑයේ කොත් කැරැල්ල බුදුන් සමාන
    ඔබේ පා යුග දන නමන්නට
    මෙත් මුදිතා කරුණා ගුණ
    තල් පැදුරක් එළා ගන්න
    වන්දනීය සිතුල්පව්ව
    වාරියපොල සුමඟුල් වැනි

    ►. අමා මහ නිවන් වඩින්න පෙර තව සැරයක්
    ►. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    ►. මඩ සෝදා ගත් පසු
    ►. මහ සෑයේ කොත් කැරැල්ල බුදුන් සමාන
    ►. මෙත් මුදිතා කරුණා ගුණ
    ►. වන්දනීය සිතුල්පව්ව

    මේ ටික විතරයි ඔය කියන එකෙන් අහල තියෙන්නෙ... උඹ කොහොමද ලිස්ට් එක ගත්තෙ ගෙදර තියනවද ඒක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ►. අමා මහ නිවන් වඩින්න පෙර තව සැරයක්
    ►. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    ►. මඩ සෝදා ගත් පසු
    ►. මහ සෑයේ කොත් කැරැල්ල බුදුන් සමාන
    ►. මෙත් මුදිතා කරුණා ගුණ
    ►. වන්දනීය සිතුල්පව්ව

    මේ ටික විතරයි ඔය කියන එකෙන් අහල තියෙන්නෙ... උඹ කොහොමද ලිස්ට් එක ගත්තෙ ගෙදර තියනවද ඒක

    ඩවුන්ලෝඩ් කරන්න තිබුණ ඇල්බම් එකක් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?

    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?

    රටේ දැවෙන ප්‍රශ්නය
    පුජිත ලොක්කා කවද්ද ගෙදර යන්නේ?
    :lol::lol::lol: