~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවුද :rolleyes:?

    avatar543337_12.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?

    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?

    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?

    හායි පොලිස් මාමේ...
    ලොක්කව දැන්මම පන්නන්නේ නැද්ද?​

    meke lokka ithin cedric aiyane:baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ සිංදු අහනවලු

    කෝවිල් බිමට හඳක් පායා
    ආයෙත් මුහුණ මතක්වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා .....♪ ♫

    රෑ සිල් සුවඳ ගෙටත් ආවා
    පන්සල් යන්න අපිත් ආවා
    නෑකම් අමතක නෑ ......♪ ♫