භාවත්රා එකේ සින්දුව අහන ගමන්...
මම නම් ජාතික ගීයක් හොයාගෙන ඉන්නෙ........

භාවත්රා එකේ සින්දුව අහන ගමන්...

පෞ අප්ප..එක නම් සැර වැඩිද මංදා.....![]()
ඔය මෝඩයට ඕව තේරෙන් නෑ සරෝ..තේරෙනවනන් ඔහොම ඉදීයැ...ජුකී මැශින් පාග පාග



මම නම් ජාතික ගීයක් හොයාගෙන ඉන්නෙ........![]()

මටත් පුලුවන්ද බලන්නජුකී මැෂින් පාගනවනන් කොහොමද ලබ්බෝ සරින් සැරේ කිරියට එන්නේ.... කොහෙද ඉතින් ගෙදරට වෙලා ළමිස්සි වගේ ඉන්නවා ලෝකේ වෙන දේවල් දන්නා එකක්යැ![]()


පෞ අප්ප..එක නම් සැර වැඩිද මංදා.....![]()




DNA අනුව යන්න හොඳ යුනි එක තීරණය කරන්න පර්යේශනයක් කරලනෙ![]()

රිදිල ගෙහරට වෙලා ඉන්න කතාවක් කියන්නම...![]()







ඔව් පෞ හින්ද ඔච්චර එකක් කියල නිකන් උන්නෙ නැත්තන් කියන්න දේවල් බොහොමයි....
මායං ගානටම ඉන්ටර්නල් මෙමරියත් අරන්...

පොඩි උන්ට ඔය ආදරයක් අල්ලගෙන ඉන්න කලින් තව දේවල් තියෙනව කරන්න![]()



මෙකෙ එන්නෙ 32 එකයි 64 එකයි විතරයි නෙ...![]()
