~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පෞ අප්ප..එක නම් සැර වැඩිද මංදා.....:P

ඔව් පෞ හින්ද ඔච්චර එකක් කියල නිකන් උන්නෙ නැත්තන් කියන්න දේවල් බොහොමයි....

මායං ගානටම ඉන්ටර්නල් මෙමරියත් අරන්...
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මෝඩයට ඕව තේරෙන් නෑ සරෝ..තේරෙනවනන් ඔහොම ඉදීයැ...ජුකී මැශින් පාග පාග

    ජුකී මැෂින් පාගනවනන් කොහොමද ලබ්බෝ සරින් සැරේ කිරියට එන්නේ.... කොහෙද ඉතින් ගෙදරට වෙලා ළමිස්සි වගේ ඉන්නවා ලෝකේ වෙන දේවල් දන්නා එකක්යැ :rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජුකී මැෂින් පාගනවනන් කොහොමද ලබ්බෝ සරින් සැරේ කිරියට එන්නේ.... කොහෙද ඉතින් ගෙදරට වෙලා ළමිස්සි වගේ ඉන්නවා ලෝකේ වෙන දේවල් දන්නා එකක්යැ :rofl::rofl::rofl:

    රිදිල ගෙහරට වෙලා ඉන්න කතාවක් කියන්නම... :rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    DNA අනුව යන්න හොඳ යුනි එක තීරණය කරන්න පර්යේශනයක් කරලනෙ :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රිදිල ගෙහරට වෙලා ඉන්න කතාවක් කියන්නම... :rofl::P

    "ගෙහරට" රිදිච්ච පාර අකුරුත් පැටලිලා.. වෙවුල වෙවුල ටයිප් කරන්න ඇත්තේ :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් පෞ හින්ද ඔච්චර එකක් කියල නිකන් උන්නෙ නැත්තන් කියන්න දේවල් බොහොමයි....

    මායං ගානටම ඉන්ටර්නල් මෙමරියත් අරන්...

    මෙකෙ එන්නෙ 32 එකයි 64 එකයි විතරයි නෙ...:oo: