බොන්න වෙනවා ආවාම....
නැතිව යන්න බෑ පුතා.....

IELTS preparation classes giyada naththan direct ma godada?
2011 wala 7 thibba eth dan kadda nathiwela thiyenne.

Ayeth IELTS karanna uwamanawak thiyenawa. ekata mama IELTS preparation class ekak hoyanawa.
බොන්න වෙනවා ආවාම....
නැතිව යන්න බෑ පුතා.....


IELTS preparation classes giyada naththan direct ma godada?
2011 wala 7 thibba eth dan kadda nathiwela thiyenne.
Ayeth IELTS karanna uwamanawak thiyenawa. ekata mama IELTS preparation class ekak hoyanawa.![]()
කලින් 7ක් තිබ්බනම් ක්ලාස් යන්න ඔන වෙන එකක් නෑ. practice test පොත් ටික අරගෙන කරන්න. අමාරු නෑ බං. අපරාදේ කාටවත් සල්ලි දෙන්නේ....
balanna one ban. Uni eken passe kadda use wennema na. indala hitala methana ketuwoth thama.
උඹලගේ මීටින් තියන්නේ සිංහලෙන්ද?
මටනං ඇතිවෙන්න මීටින් තිබ්බා..
ඒකෙන් කඩ්ඩ හැදුනා....
Ehema meetings kiyala godak set wenne na. Thibbath wadihariyak sinhalen thama.
“We live on a placid island of ignorance in the midst of black seas of infinity, and it was not meant that we should voyage far.”


තව ටිකකින් කට්ටිය බොන්න සෙට්වෙනවා.... ඔක්කොමත් හරි ගෑණු බොන එක තමා එපාවෙන්නේ.....

E moko?![]()