උදෙට තේ බොන්න ආස නැ...
හවසට නම් ශෙප්......
Dulanzz කියල බුවෙක් හිටියා ඌ දාලා තිබුන කිරියේ ඉමෝජි ගැන ත්රෙඩ් එකක්....
මන් නන් උදේ පාන්දර එකයි, 10ට එකයි, හවස එකයි, අනිවා ඕනේ

අර ඔසී ඉන්න දුලාන්ස්ද ඌ ඉන්ස්ට එහෙම ඉන්නව ද කොහෙද ඉස්සර එම් ටී ඒ ගහනව මතකද සෙට් එක
යකඩෝ ඔහොම තේ බිව්වොත් එහෙම....![]()
මම කැමති........
අපෙ අම්මත් බනිනවා උදෙ ඉදන් පොලවෙ පය ගහලා ඉන්නෙ නැතිව උඩ පනිනවා කියලා...![]()

ඇයි... ප්ලේන්ටී සෙට් වෙන්නෙ නෑ බන් මට...පිට්ටක් තමයි ඉතිම්
![]()
මොනා කෑවත් බිව්ව කෝටුකිතයියෙක්නෙ ...
bamba inne mehenma yanawa weda iwara welaඅව්ඩි වැඩේට ගියෙ නැද්ද අද වැස්සත් නෑ හොදට ඉර පායල අද

ඔව් ඉතින් කෝටුවට ඉන්න එකත් හොදයි ලෙඩ අඩුයි නෙහ්...
sara kiyana name eka wenuwata ube name eka daganin
