~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Dulanzz කියල බුවෙක් හිටියා ඌ දාලා තිබුන කිරියේ ඉමෝජි ගැන ත්‍රෙඩ් එකක්....

අර ඔසී ඉන්න දුලාන්ස්ද ඌ ඉන්ස්ට එහෙම ඉන්නව ද කොහෙද ඉස්සර එම් ටී ඒ ගහනව මතකද සෙට් එක
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර ඔසී ඉන්න දුලාන්ස්ද ඌ ඉන්ස්ට එහෙම ඉන්නව ද කොහෙද ඉස්සර එම් ටී ඒ ගහනව මතකද සෙට් එක

    ඔව් ඔව් MTA ගහපු දුලාන්ස් තමයි යෝලෝ කිය්ලා ආවේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කැමති........:love:
    අපෙ අම්මත් බනිනවා උදෙ ඉදන් පොලවෙ පය ගහලා ඉන්නෙ නැතිව උඩ පනිනවා කියලා...:rofl::rofl::P:P

    පුෆ්.........:rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඉතින් කෝටුවට ඉන්න එකත් හොදයි ලෙඩ අඩුයි නෙහ්...

    1. අද මොනාද බන් ඔෆිස් එකේ කරන්න තියෙන්නෙ...අතුපතුගාන වැඩද
    2. අද ගෙදර යනව නෙහ් හවස.....මොනරාගල පැත්තෙ යන්නැද්ද