මන් නන් උදේ පාන්දර එකයි, 10ට එකයි, හවස එකයි, අනිවා ඕනේ

1. අද මොනාද බන් ඔෆිස් එකේ කරන්න තියෙන්නෙ...අතුපතුගාන වැඩද
2. අද ගෙදර යනව නෙහ් හවස.....මොනරාගල පැත්තෙ යන්නැද්ද
පුෆ්.........![]()


ඇයි මොකො.............
මටත් බැලුනාද මන්දා.......................
ඉබේ හැරිලා.........![]()



අතුපතු ගාල ඉවරයි මහත්තයා දැන් මෙ වලන් ටික හෝදන්න බැලුවෙ...
නෑ බන් මේ සතියේ ගිහින් වැඩක් නෑ ගිය සතියට කලින් සතියේ පෝර දාලා ඉවර කරා...
එහෙනම් ගැලපෙන ඉමොජි එක කියන්න බලන්න කූල් එකට
ගුඩ් මොර්නින්ග්, බත් උදේට....![]()



1. වලන් හේදුවට කමක් නෑ මූණෙ දැලි ගාගෙන එන්නෙ එහෙම නෑ මෙහෙ
2. ආ එල...
ගුඩ් මොර්නින්ග්, බත් උදේට....![]()

ආ ඒක හොදයි
මාත් ගොඩක් වෙලාවට තුන්වේලටම බත්
හැබයි ඉතින් කෝට්ට වගේ![]()