~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොකෝ :angry::angry::angry:
අපි කෙට්ටුවට හිටියටම නිරෝගී
ලෙඩ බතලියෝ වගේ නෙමේ :rolleyes:

මොන නිරෝගිද බන් මම දන්න කෙට්ටු ඩයල් ඉන්නව හයි බ්ලඩ් ප්‍රෙසර් ඇන්ඩ් ඩයබිටීස් තියන
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කොහෙද බන් සරින් සැරේට යන්නේ
හිටපන්කෝ

ඌව බොසා අද තියාගෙන ඔෆිස් එක අස්පස් කරන්න මොප් කරන්න එහෙම..සහ අනිකුත් කිව නොහැකි වැඩ සදහා :rofl:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌව බොසා අද තියාගෙන ඔෆිස් එක අස්පස් කරන්න මොප් කරන්න එහෙම..සහ අනිකුත් කිව නොහැකි වැඩ සදහා :rofl:

    කිව නොහැකි වැඩ කිවේ මොනවද අයියේ...:rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    කිව නොහැකි වැඩ කිවේ මොනවද අයියේ...:rolleyes:


    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම​