~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.

    :shocked::shocked::shocked:
    winamp :shocked:
    ඒ කාලේ ඕක මාර මැජික් එකක් වගේ visualization දාගත්තම

    අලුත් එක දාලා බලන්න ඕනේ :D
    තැන්ක්ස් දැනුවත් කලාට :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොයි දේ කරන්න ගියත් අකුල් හෙලන කට්ටියක් ඉන්නවනෙ. එහෙම අය තමයි වැඩිපුර දිරිය දෙන්නෙ :P

    මොකා මොනවා කිව්වත්, කට්ටිය ත්‍රෙඩ් එකට ආවේ නැතත් මන් ඕක හැමදාම bump හරි කරලා උඩට ගන්නවා :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    8k වලට මගේ සුභපැතුම් මල්ලි :D

    ශික් දැක්කේ නෑනේ. ඔයා කියනකන්
    ලොකු පෝස්ට් එකක් දාන්න හිටියේ
    හැමතිස්සෙම අමතකවෙනවා

    තැන්කු :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked:
    winamp :shocked:
    ඒ කාලේ ඕක මාර මැජික් එකක් වගේ visualization දාගත්තම

    අලුත් එක දාලා බලන්න ඕනේ :D
    තැන්ක්ස් දැනුවත් කලාට :D

    :yes::yes: ඒ කාලෙ ලංකාවෙ වැඩි දෙනෙක් පාව්චිච කළේ ඕකනෙ.

    ඔය පරණ එකේ ම අප්ඩේට් එකක් එවල තියෙන්නෙ. සමහර ඒව ‍ෆික්ස් කරල, වැඩිදියුණු කරල. අලුත් එක තාම එයලා හදාගෙන යනව කියල දාල තියෙන්නෙ. ඒකනම් වෙනස් වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකා මොනවා කිව්වත්, කට්ටිය ත්‍රෙඩ් එකට ආවේ නැතත් මන් ඕක හැමදාම bump හරි කරලා උඩට ගන්නවා :D

    එළ එළ ඒක හොඳයි. නෑ ඒකෙන ප්‍රයෝජන ගන්නව කට්ටිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශික් දැක්කේ නෑනේ. ඔයා කියනකන්
    ලොකු පෝස්ට් එකක් දාන්න හිටියේ
    හැමතිස්සෙම අමතකවෙනවා

    තැන්කු :D

    එහෙනම් ඉක්මනට 9k ගහල දාන්න :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒ කාලෙ ලංකාවෙ වැඩි දෙනෙක් පාව්චිච කළේ ඕකනෙ.

    ඔය පරණ එකේ ම අප්ඩේට් එකක් එවල තියෙන්නෙ. සමහර ඒව ‍ෆික්ස් කරල, වැඩිදියුණු කරල. අලුත් එක තාම එයලා හදාගෙන යනව කියල දාල තියෙන්නෙ. ඒකනම් වෙනස් වෙයි.

    දාල බලන්න ඕනේ
    දැන්නම් මන් PC එකේ යුස් කරන්නේ musicbee එක
    ඒකත් හොදයි search කරන්න හෙම ලේසි
    lyrics auto play වෙනවා
    album arts auto play වෙනවා
    details auto play වෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාල බලන්න ඕනේ
    දැන්නම් මන් PC එකේ යුස් කරන්නේ musicbee එක
    ඒකත් හොදයි search කරන්න හෙම ලේසි
    lyrics auto play වෙනවා
    album arts auto play වෙනවා
    details auto play වෙනවා

    මමනම් සෑහෙන කාලයක ඉඳල පාවිච්චි කරන්නෙ Windows Media Player එක. කලින් යූස් කළේ WinAMP :D

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මෝ ප්ලේන්ටියක් බොන්න කියල ඉඳගත්තා ඕං

    කටුසු පැටී..............මොකො මේ ටිකෙ පෙන්න නැත්තේ.........

    ඔයා දිහත් කවුරු හරි ඉබේ හැරිලා බැලුවාද..........:rolleyes::P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එකක views count වෙද්දී පිටින් ඉදන් බලන අයගේ views එකතු වෙනවද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමනම් සෑහෙන කාලයක ඉඳල පාවිච්චි කරන්නෙ Windows Media Player එක. කලින් යූස් කළේ WinAMP :D


    Media Player එකනම් මට දිරවන්නේ නැ
    audio cd එකක් ගහන්න
    audio cd rip එකක් කරගන්න
    විතරයි ඒක පාවිච්චි කරන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Media Player එකනම් මට දිරවන්නේ නැ
    audio cd එකක් ගහන්න
    audio cd rip එකක් කරගන්න
    විතරයි ඒක පාවිච්චි කරන්නේ

    මං ඉතින් SRS Audio Sandbox පාවිච්චි කරනවනෙ. ඒක නිසා අවුලක් නෑ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුසු පැටී..............මොකො මේ ටිකෙ පෙන්න නැත්තේ.........
    ඔයා දිහත් කවුරු හරි ඉබේ හැරිලා බැලුවාද..........:rolleyes::P

    ඒ මනුස්සයා (සතා) ඕවා බලන්න ගිහින් පරාලෙන් වැටුනොත් ඔයාද බෙහෙත් කරන්නේ :angry: