අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.



winamp

ඒ කාලේ ඕක මාර මැජික් එකක් වගේ visualization දාගත්තම
අලුත් එක දාලා බලන්න ඕනේ

තැන්ක්ස් දැනුවත් කලාට

අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.






කොයි දේ කරන්න ගියත් අකුල් හෙලන කට්ටියක් ඉන්නවනෙ. එහෙම අය තමයි වැඩිපුර දිරිය දෙන්නෙ![]()

8k වලට මගේ සුභපැතුම් මල්ලි![]()

winamp
ඒ කාලේ ඕක මාර මැජික් එකක් වගේ visualization දාගත්තම
අලුත් එක දාලා බලන්න ඕනේ
තැන්ක්ස් දැනුවත් කලාට![]()

ඒ කාලෙ ලංකාවෙ වැඩි දෙනෙක් පාව්චිච කළේ ඕකනෙ. මොකා මොනවා කිව්වත්, කට්ටිය ත්රෙඩ් එකට ආවේ නැතත් මන් ඕක හැමදාම bump හරි කරලා උඩට ගන්නවා![]()
ශික් දැක්කේ නෑනේ. ඔයා කියනකන්
ලොකු පෝස්ට් එකක් දාන්න හිටියේ
හැමතිස්සෙම අමතකවෙනවා
තැන්කු![]()

ඒ කාලෙ ලංකාවෙ වැඩි දෙනෙක් පාව්චිච කළේ ඕකනෙ.
ඔය පරණ එකේ ම අප්ඩේට් එකක් එවල තියෙන්නෙ. සමහර ඒව ෆික්ස් කරල, වැඩිදියුණු කරල. අලුත් එක තාම එයලා හදාගෙන යනව කියල දාල තියෙන්නෙ. ඒකනම් වෙනස් වෙයි.
දාල බලන්න ඕනේ
දැන්නම් මන් PC එකේ යුස් කරන්නේ musicbee එක
ඒකත් හොදයි search කරන්න හෙම ලේසි
lyrics auto play වෙනවා
album arts auto play වෙනවා
details auto play වෙනවා
හම්මෝ ප්ලේන්ටියක් බොන්න කියල ඉඳගත්තා ඕං

හම්මෝ ප්ලේන්ටියක් බොන්න කියල ඉඳගත්තා ඕං


මමනම් සෑහෙන කාලයක ඉඳල පාවිච්චි කරන්නෙ Windows Media Player එක. කලින් යූස් කළේ WinAMP![]()
හම්මෝ ප්ලේන්ටියක් බොන්න කියල ඉඳගත්තා ඕං

Media Player එකනම් මට දිරවන්නේ නැ
audio cd එකක් ගහන්න
audio cd rip එකක් කරගන්න
විතරයි ඒක පාවිච්චි කරන්නේ

කටුසු පැටී..............මොකො මේ ටිකෙ පෙන්න නැත්තේ.........
ඔයා දිහත් කවුරු හරි ඉබේ හැරිලා බැලුවාද..........![]()
