රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා..
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා..
මන්දාරම් සුවදේ හමා..
සංසාර සිහිනේ ඔයා..
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා..
![]()
vga eke display port walin thamai dekama deela thiyenneMonitor එකේ සෙටින්ස්වල එක ම සෙටින්ස් දාන්න. ඊට පස්සෙ ඉතින් VGA හා OS එකෙන් හදන්න වෙනව.
ow wediya rasthiyadu wenna ona neheරන් වෙන නිසා ඉතින් සමහර ඒව බලාගන්න ලේසියි
ඊස් ඇට් සීරුවෙන් ඉන්න ගමන්![]()

display port deken dekama connect karala thiyenne sahoconnect කරල තියෙන්නෙ කොහොම ද? කේබල්? පෝර්ට් වගේ? අනිත් එක එක්ක VGA අනික HDMI? එහෙමත් නැත්තම් එක්ක Internal VGA අනිත් එක Extrnal Display Connetor?
https://www.limetorrents.info/search/all/A-Discovery-of-Witches/A Discovery of Witches (TV series)
ඩව්න්ලෝඩ් කරන්න තැනක් දෙන්න්කො කව්රු හරි...
vga eke display port walin thamai dekama deela thiyenne
vga eken monitors wala colors wenas wenna puluwanda
nikanma
mama pawichchi kale neheමල් බබා පාවිච්චි කරල බැලුව ද?
Call of Duty Black Ops 4 ගැහැවුව ද?![]()
