මන් ගිහින් එන්නං මණ්ඩපියන්ස්..... ඇන්ඩ් පන්දමියන්ස්..... සු. රා......................
පේනවා පේනවා...![]()

යූ වෙල්කම් අනෙ..අනිකත් කරන්න...ටීබැග්ස් වැඩෙ....

ow karala balanna one
mage ekak newei yaluwekge
මන් ගිහින් එන්නං මණ්ඩපියන්ස්..... ඇන්ඩ් පන්දමියන්ස්..... සු. රා......................

බ්ලැක් හෙඩ්ස් වලට දන්නවද මොකුත් කරන්න දෙයක්...නහයෙ ගෙඩි තුනක් තියනව ත්රිකෝනාකාරව....![]()
සරා එහෙම අයිය කියන්නෙ අංකල් නෙවේ...

මටත් බැලුනාද මංදා...................
ඉබේ හැරිලා..............
![]()

යූ වෙල්කම් අනෙ..අනිකත් කරන්න...ටීබැග්ස් වැඩෙ....
දෙහි ලෙල්ලකට මිපැණි බිංදුවක් දාලා නහය උඩ හිදට අතුල්ලන්න...එහෙම නැත් නම් කඩල පිටි අරන් මුන සොදලා ඉවර වෙලා පොඩ්ඩක් අරන් රවුමට ස්ක්රබ් කරන්න.....
ලෙමන් එක්ක මී පැනි මිස්ර කරල ගාන සීන් එකක් දැක්ක නෙට් එකේ ....අපිට මොන ලෙමන්ද...දෙහි සීන් එක කරල බලන්නන්....
සරා එහෙම අයිය කියන්නෙ අංකල් නෙවේ...