උබ කියන්නේ අර කණුවක් ගහල කරන එකදමේක ගෙවල් වල දාන නොර්මල් එකනේ
මන් ඇහුවේ lightning protector කියලා වෙනම ජාතියක් තියෙනවනේ
ඒක ගැන
නැහැ අර නුරාවී කියන එකාකවුද සන්දීප් කියන්නේ අර හින්දි mashup කරන එකා නේද?
20 year anniversary eka hinda wenna athi![]()
පිස්සුද බන් උන් ඒවා දන්නේ නැ
ITN එකේ ගියේ
අමු හරක් ඉන්නේ
මන් උදේ ටිකක් බලන් හිටියා subtitle කියවන්න අත්කාචයක් ලග තියාගන්න ඕනේ
දාන්නම් වාලේ දාන්නේ

නැහැ අර නුරාවී කියන එකා
![]()
matanan hindi walata godak welawata subs one na.![]()

මමත් ඕක තමා කරන්නේ
New Posts එකයි User CP එකයි ඕපන් කරගන්නවා
සාමාන්යෙන් ඔය වගේ ඒවානේ ගෙවල්වල හයි කරෙන්නේ
එත් අපි ගෙවල්වල විදුලි කොටන වෙලාවට ඔක්කොම plug ගලොනවනේ බයට![]()
චමු කාරයා කියල තිබ්බේ ස්ටෝරි එක සන්දීප් ගෙ කියලා
බිමල් ජයකොඩි එහෙම අරුගේ රෙදි ගලවල තිබ්බා

එක මචං අකුණු සන්නායක පද්ධතිඅන්න හරි ඒවා ගැන නෙමෙයි ද කිව්වේ![]()
කවුද සන්දීප් කියන්නේ අර හින්දි mashup කරන එකා නේද?