~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    20 year anniversary eka hinda wenna athi :)

    පිස්සුද බන් උන් ඒවා දන්නේ නැ
    ITN එකේ ගියේ
    අමු හරක් ඉන්නේ
    මන් උදේ ටිකක් බලන් හිටියා subtitle කියවන්න අත්කාචයක් ලග තියාගන්න ඕනේ
    දාන්නම් වාලේ දාන්නේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පිස්සුද බන් උන් ඒවා දන්නේ නැ
    ITN එකේ ගියේ
    අමු හරක් ඉන්නේ
    මන් උදේ ටිකක් බලන් හිටියා subtitle කියවන්න අත්කාචයක් ලග තියාගන්න ඕනේ
    දාන්නම් වාලේ දාන්නේ

    :rofl:

    matanan hindi walata godak welawata subs one na. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ අර නුරාවී කියන එකා

    අරුත් සන්දීප් කෙනෙක්. නමේ ඉතුරු කෑල්ල මතක නෑ. ඔය බස් වල එහෙම දාන්නේ

    මුගේ සින්දු සර්ච් කළා. මේකනම් හිතට ඇල්ලුවා


     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් ඕක තමා කරන්නේ

    New Posts එකයි User CP එකයි ඕපන් කරගන්නවා

    ඔව් එහෙම තමයි මාත් කරන්නේ
    ඒත් සමහර ත්‍රෙඩ් මිස් වෙනවා වගේ දැනෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්යෙන් ඔය වගේ ඒවානේ ගෙවල්වල හයි කරෙන්නේ
    එත් අපි ගෙවල්වල විදුලි කොටන වෙලාවට ඔක්කොම plug ගලොනවනේ බයට :oo:

    නැහැ ඒ නෝමල් ඒවනෙ. ඔය ප්‍රොටෙක්ෂන් එක තියෙන ඒව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න හරි ඒවා ගැන නෙමෙයි ද කිව්වේ :rolleyes:
    එක මචං අකුණු සන්නායක පද්ධති
    එක ලොකු ප්‍රොජෙක්ට් එකක්

    අපි මේකෙන් කරන්නේ CCTV වලට සර්ජ් ප්‍රෝටෙක්ටර්ස්