~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha




    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    තොපි කල පාප උදෙසා
    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා
    හිතතුල විපරිත කවා
    පරහන දී අකුසු ඔසවා
    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
    පරහන කවා තොපි මරණයේ හොබකොට
    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
    රුදිරය වෑහෙන්නට අදියටි ගසා


    Mine hands shalt punish thee for thy sins through the plucking of your eyes, head, flesh and blood. Physical pains shall be altar on which thy sins are cleansed.

    Thy sickening body shalt be torn apart to atone for the untruths thou hast spoken with the sole aim of bringing about confusion within the psyche of thy victims.

    Thy sinning head shall be severed from thy neck, thy whole countenance will be plunged in to the pure pain of death, thy treacherous heart shalt no longer reside
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හලෝ හලෝ.....
    avatar562698_26.gif

    හලෝ ;)

    dekka kal. koheda nariyo gihin hitiye

    කුකුල් කොටුවක් කඩලා ටික කාලයක් ඇතුලට ගියානේ. මේ ඊයේ පෙරේදා නිදහස් උනේ :P






    ඉගෙනීමේ වැඩ කටයුතු නිසා වැඩිය මේ පැත්තේ එන්න බැරි උනා ස්ටු