~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චමු පට්ට වැඩකාරයෙක්
    යුටුබ් එකෙන් ගැනුන්ගේ හෙළුව පෙන්නලා සල්ලි හොයන්න ගිහින් තමයි අනාගත්තේ
    මම හිතන්නේ ඌ බැලුවා ඉරාජ්ට වඩා පෙන්නුවොත් ගොඩම තමයි කියලා

    කවුරු හරි ඌව අන්දපු සිද්ධියක් මම හිතන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආඅ මේ කෑල්ල නේද වහලේ සෙට් කරන්නේ... අපේ 2ක් සෙට් කරා අලුත් ෆැක්ටරි එකේ
    හ්ම් ඔව් ඔව් ෆැක්ට්‍රි වල ඕක අනිවාර්යයි මචන් ඉන්ෂුවරන්ස් එහෙම දාද්දි වගේම සෙටිෆිකෙට් ගද්දි :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Uge kathawe aththakuth thiyenawa ban :P

    කතාව ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මචන් අපි හැම ජොබ් එකටම ගෞරව කරන්න ඕන.. මොකද හොරා කාල ජිවත් වෙනවට වැඩ තමාගේ මහන්සියෙන් දෙයක් හම්බ කරගෙන නේ කන්නේ.. එහෙම කියන්න නරකයි... අනික ඉතින් උට ඩිග්රි පි එහ ඩි කරන්න තියෙනවනන් තනියම හරි තීරණයක් ගන්න බැරිද... මේකේ ත්‍රෙඩ් දාගෙන විලාප දෙන්නේ.. ජීවිතය සම්බන්දව තමන්ට තනියම තීරණයක් ගන්න බැරි නං ඩිග්රි නෙමෙයි මොන මගුල තිබුනත් වැඩක් නෑ බන්.. අනික ඌ හොයන්නේ තමන්ගේ සහකාරියව...... තමන් ගැන තීරණ ගන්න ඕන තමුන්ම තමයි... දෙමවුපියන්ගෙන් පස්සේ.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes: ඒව කොහොමත් එහෙම කරන්න බැහැනෙ. අකුණු බහින්න හරියට තැන් හදල කරන්න ඕනනෙ.
    :yes::yes: ගොඩක් ලොකු බිල්ඩින් වල ෆැක්ට්‍රි වල ඕව කරන්න වෙනම එක්ස්පර්ට් අය ඉන්නවා ගොඩක් මැත්ස් ඒවා තියෙනවා කරන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆැක්ට්‍රි එකේ IT ජොබ් එකක්ද කරන්නේ

    වැඩිහරියක් කරන්නෙ ඩවුන්ලොඩ් කරන එක කියන්නෙ :rolleyes::rolleyes: මම මුකුත් කිවුවෙ නෑ ඔන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩිහරියක් කරන්නෙ ඩවුන්ලොඩ් කරන එක කියන්නෙ :rolleyes::rolleyes: මම මුකුත් කිවුවෙ නෑ ඔන්න.
    IT එකේ උනුයි HR එකේ උනුයි තමයි ෆැක්ට්‍රි වල Data වලට ශොට් එක දෙන්නෙ
    සමහර එවල මාකටින් සහ ඩිසයින් කරන උනුත් :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිහරියක් කරන්නෙ ඩවුන්ලොඩ් කරන එක කියන්නෙ :rolleyes::rolleyes: මම මුකුත් කිවුවෙ නෑ ඔන්න.

    ඉරිදට සෙට් උනොත් ඉතින් ඕක තමයි අනිවා කරන්නේ.. මම විතරනේ ස්ටාෆ් එකටම ඉන්නේ :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    IT, HR, Production, Water Treatment, Engineering හැම මගුලම කරන්න වෙනවා බන්... :rofl::rofl::rofl:
    උඹ ෆැක්ට්‍රි මැනේජර් ද බන් නැත්නම් ඇසිස්ටන්ට් ද බන්

    එහෙම බැලුවම උඹ මෙලෝ වැඩක් කරන්නෙ නැහැ වගේ හැඟීමක් එනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතාව ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මචන් අපි හැම ජොබ් එකටම ගෞරව කරන්න ඕන.. මොකද හොරා කාල ජිවත් වෙනවට වැඩ තමාගේ මහන්සියෙන් දෙයක් හම්බ කරගෙන නේ කන්නේ.. එහෙම කියන්න නරකයි... අනික ඉතින් උට ඩිග්රි පි එහ ඩි කරන්න තියෙනවනන් තනියම හරි තීරණයක් ගන්න බැරිද... මේකේ ත්‍රෙඩ් දාගෙන විලාප දෙන්නේ.. ජීවිතය සම්බන්දව තමන්ට තනියම තීරණයක් ගන්න බැරි නං ඩිග්රි නෙමෙයි මොන මගුල තිබුනත් වැඩක් නෑ බන්.. අනික ඌ හොයන්නේ තමන්ගේ සහකාරියව...... තමන් ගැන තීරණ ගන්න ඕන තමුන්ම තමයි... දෙමවුපියන්ගෙන් පස්සේ.....

    :yes::yes: මං ඒ ත්‍රේඩ් එක බැලුවෙ නෑ. කොහොමත් ඉතින් ඔය උගත් කියෙන ගොඩක් අයගෙ ගැටලුව ප්‍රායෝගික දැනුම නෑ. මොකක් හරි දෙයක් කරන්න දුන්නොත් නාගන්නව වැඩි හරියක්. තියරි එකට අනුව තමයි වැඩ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද ඒකනෙ.

    අනිවාර්යයෙන් තනි තීරණයක් ගන්න බැරුව කිසි වැඩක් නැහැනෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    IT එකේ උනුයි HR එකේ උනුයි තමයි ෆැක්ට්‍රි වල Data වලට ශොට් එක දෙන්නෙ
    සමහර එවල මාකටින් සහ ඩිසයින් කරන උනුත් :P

    මේකේ එකේ අනිත් පැත්ත බන්... :rofl::rofl::rofl: ප්‍රඩක්ෂන් එකේ එවුන් තමයි ඒවාට වග කියන්නේ :rofl::rofl:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔව් බන් සිරාවට.. පෞ ඉතින්.... සමාජෙට බැස්සම තමයි තේරෙන්නේ කලෙකදී :lol::lol::lol:

    මගේ යාලුවෝ ගොඩක් ය ඩොකියල, ඉන්ජෝ බැදලා ඉන්නෙ.
    එකෙක් විතරක් බැංකුවක කෙල්ලෙක් බැන්ද. එහෙම නරකක් නැහැ එකිත්.

    අපි අවරුද්දකට 3න් 4 වතාවක් සෙට් වෙනවා කොහේදී හරි.
    අරූ දැන් වැඩිය එන්නැහැ.

    මම විතරයි දැන් සිංගල්. මට හොදට තේරෙනවා අනිත් ගැනු ටික අර බෑන්කින් කෙල්ලව හලනවා. ආවත් එකී අනිත් ය වගේ නෙමෙයි ගලපෙන්නැහැ සෙට් එකට.

    අපි ඉන්ටෙරෙස්ට් දේවල් වලට නෙමෙයි එකි ඉන්ටරෙස්ට්.
    කොල්ලෝ එක අගවන්නැහැ එත් අර ගැණු උන් දෙන්න නැති තැන උන් ගැන කතාවෙනව.

    දැන් ඉස්සර වගේ නෙමෙයි ලංකාව. ගෙදරට වෙලා ඉන්න බැහැ, ගනු කැමතිත් නැහැ. ඉතින් උන්ට ගැලපෙන අපිටත් ගැලපෙන සමාජ අශ්රයකුත් තියෙන්න ඕන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ගොඩක් ලොකු බිල්ඩින් වල ෆැක්ට්‍රි වල ඕව කරන්න වෙනම එක්ස්පර්ට් අය ඉන්නවා ගොඩක් මැත්ස් ඒවා තියෙනවා කරන්න

    අපෝ ඔව් හෙන ගොඩක් දේවල් බලන්න ඕන. :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: මං ඒ ත්‍රේඩ් එක බැලුවෙ නෑ. කොහොමත් ඉතින් ඔය උගත් කියෙන ගොඩක් අයගෙ ගැටලුව ප්‍රායෝගික දැනුම නෑ. මොකක් හරි දෙයක් කරන්න දුන්නොත් නාගන්නව වැඩි හරියක්. තියරි එකට අනුව තමයි වැඩ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද ඒකනෙ.

    අනිවාර්යයෙන් තනි තීරණයක් ගන්න බැරුව කිසි වැඩක් නැහැනෙ.

    අනිවා ඒක තමයි මාත් මේකේ කියන්නේ... ඩිග්රි තියාගෙන ඩිසිෂන් මේකින් කරන්න බෑ කියන්නේ ඌ 0
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ යාලුවෝ ගොඩක් ය ඩොකියල, ඉන්ජෝ බැදලා ඉන්නෙ.
    එකෙක් විතරක් බැංකුවක කෙල්ලෙක් බැන්ද. එහෙම නරකක් නැහැ එකිත්.

    අපි අවරුද්දකට 3න් 4 වතාවක් සෙට් වෙනවා කොහේදී හරි.
    අරූ දැන් වැඩිය එන්නැහැ.

    මම විතරයි දැන් සිංගල්. මට හොදට තේරෙනවා අනිත් ගැනු ටික අර බෑන්කින් කෙල්ලව හලනවා. ආවත් එකී අනිත් ය වගේ නෙමෙයි ගලපෙන්නැහැ සෙට් එකට.

    අපි ඉන්ටෙරෙස්ට් දේවල් වලට නෙමෙයි එකි ඉන්ටරෙස්ට්.
    කොල්ලෝ එක අගවන්නැහැ එත් අර ගැණු උන් දෙන්න නැති තැන උන් ගැන කතාවෙනව.

    දැන් ඉස්සර වගේ නෙමෙයි ලංකාව. ගෙදරට වෙලා ඉන්න බැහැ, ගනු කැමතිත් නැහැ. ඉතින් උන්ට ගැලපෙන අපිටත් ගැලපෙන සමාජ අශ්රයකුත් තියෙන්න ඕන.

    ඔතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අලි ඔලුව හා සාමාන්‍ය ඔලුව අතර වෙනසක් :rofl::rofl: ඕක හොඳට බලාගන්න ඕනනම් රෝයල් යන කොල්ලෙක් හා වෙන ස්කෝලෙක යන කොල්ලෙක් තියල බලන්න.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කතාව ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මචන් අපි හැම ජොබ් එකටම ගෞරව කරන්න ඕන.. මොකද හොරා කාල ජිවත් වෙනවට වැඩ තමාගේ මහන්සියෙන් දෙයක් හම්බ කරගෙන නේ කන්නේ.. එහෙම කියන්න නරකයි... අනික ඉතින් උට ඩිග්රි පි එහ ඩි කරන්න තියෙනවනන් තනියම හරි තීරණයක් ගන්න බැරිද... මේකේ ත්‍රෙඩ් දාගෙන විලාප දෙන්නේ.. ජීවිතය සම්බන්දව තමන්ට තනියම තීරණයක් ගන්න බැරි නං ඩිග්රි නෙමෙයි මොන මගුල තිබුනත් වැඩක් නෑ බන්.. අනික ඌ හොයන්නේ තමන්ගේ සහකාරියව...... තමන් ගැන තීරණ ගන්න ඕන තමුන්ම තමයි... දෙමවුපියන්ගෙන් පස්සේ.....

    ඔව් උගේ ලොකු සීන් එකනම් හරියන්නැහැ තමයි. කාව වත් බාල්දු කරන්න නරකයි. මිනිහෙක්ගේ හොද නරක රස්සාවෙන් මනින්න බැහැ.

    තමන්ට ගැලපෙන කෙනෙක් තමයි හොයාගන්න ඕන. නැත්තන් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම විදවනවා. විශේෂෙන් ඉහලට යන්න ඉහලට යන්න ඔය ප්‍රශ්නේ පේනවා වැඩියි.