මටත් බැලුනාද මන්දා................ ඉබේ හැරිලා............................![]()
රූ තොරනා............නෙතෙ ඇදිලා.........
මටත් බැලුනාද මන්දා................ ඉබේ හැරිලා............................![]()
ගන්න ඔය අයිස්පලමක් කටේ ඔබලා දෙමු ගුටිදත් කූල් වෙලා ෆ්ලැට් වෙන්නම......



රූ තොරනා............නෙතෙ ඇදිලා.........
ඔව් නිකන් පලන් හරියන්නේ නෑ.. පුස් කාපු එකක් පුස් කාපු එකක්...![]()
සහොදරකමෙන් අයින් කරනවා ඇ...වහාම ගිහින් අහලා එන එකයි.........![]()
විනාඩි 3න් බෑ..සින්දුවම 3.51 විනාඩි
![]()
ඊයෙ ත්‍රෙඩ් එකක් දැක්කා dj kush ගෙ......එකෙන් හම්බුනෙ...ඔකෙ හින්දි සිංදුවක් තියෙ මට හිතාගන්න බැරුව ඉන්නෙ....


?නොකී................ ආදරේ පීදිලා......................
එළ එළ හැරිල බලල නිකන් ඉන්න එපා.
ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ
මේ ශර්ලිගෙ සිංදුව අර 123 ගොයියට ගැලපෙනවනෙ.



මරු ඒ සිංදුව ගැන ඊයෙ ඉඳල කට්ටිය කියවලත් ඔයාට අහන්න බැරි වෙලා. හයියෝ![]()

ඔව් ඔව්...අර කුක්කාගෙ කටේ ඔබලා ගන්න...එතකොට ශෙප්......


එකේ ඔබල ගත්තොත් නං හැබැයි එලොව ගිහින්ම සින්දුව අහන්න පුලුවන් 

හපොයි ඊයේ ත්‍රෙඩ් එකකුත් දාල තිබුනා
ඊයේ audio නැතිව video එක විතරක් බැලුවේ
දැනුයි සින්දුව ඇහුවේ හරියට
මලුත් බැලුවා කියන්නේ මොකක්ද?
මංදාරම් සුවදේ හමා..................
එකේ ඔබල ගත්තොත් නං හැබැයි එලොව ගිහින්ම සින්දුව අහන්න පුලුවන්
![]()

ඔහොමද මල්ලිලා.......

සංසා......ර සිහිනේ.......... ඔයා..................................... නුරාවී දෑස ගස්සා..............................................
කරන්න දෙයක් නැ අප්පා..අර අන්නාසි ත් ඇහුවා..මේයාට බැ...ඔහොමද මල්ලිලා.......
![]()


දඬුවම් කරන්නම වෙනවා ඔව් 


සිනාවී හීන වැස්සා........................
ආ..............



ඔව් ඇත්ත.. එහෙම කරන්න බෑනේ... වැරදි තමයි...දඬුවම් කරන්නම වෙනවා ඔව්
![]()