අනිවා...දෙවාලෙ පිංකැටෙ ඇතුලට දාලා වහලා තියමුද...



නලරැල්ල ඔච්චම් කරා........................
බෑ බෑ දැන් නං පිට්ටක් බොන්න ඕනේ.. හදාගෙන එන්නන් එකක්...

පිනට් බටර් හදන්න ආසාවක් ආවා![]()

දවසට 83 වාරයක් ගානේ නොකා නොබී හරි මාස 2ක් අහන්න ඕන සින්දුව![]()



කරන්න දෙයක් නැ අප්පා..අර අන්නාසි ත් ඇහුවා..මේයාට බැ...ඔහොමද මල්ලිලා.......
![]()
ඔව් ඇත්ත.. එහෙම කරන්න බෑනේ... වැරදි තමයි...දඬුවම් කරන්නම වෙනවා ඔව්
![]()



සින්දුව කියපු එකාවත් අහලා නැතිව ඇති මුන් දෙන්න අහන විදියට

සින්දුව කියපු එකාවත් අහලා නැතිව ඇති මුන් දෙන්න අහන විදියට

ඒකත් වෙන්න පුළුවන්. අනිවා...දෙවාලෙ පිංකැටෙ ඇතුලට දාලා වහලා තියමුද...
සල්ලි ටික එලියට අරන් දාල වහල තියමු![]()



