~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිම හොවාල පාලු කන්ද හිත පුරා ම රූප ඇන්ද තී
    ඔයා කළුවුණාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    එය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා
    මට බැරි වුණාට මුණ ගැහෙන්න කාලෙකින් ඔයා
    මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දවසට 83 වාරයක් ගානේ නොකා නොබී හරි මාස 2ක් අහන්න ඕන සින්දුව :oo::oo::oo:

    :dull::dull::dull:
    සින්දුව කියපු එකාවත් අහලා නැතිව ඇති මුන් දෙන්න අහන විදියට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරන්න දෙයක් නැ අප්පා..අර අන්නාසි ත් ඇහුවා..මේයාට බැ...:angry::angry:ඔහොමද මල්ලිලා.......:angry::angry:

    ඔව් ඇත්ත.. එහෙම කරන්න බෑනේ... වැරදි තමයි... :oo::oo::oo: දඬුවම් කරන්නම වෙනවා ඔව් :oo::oo::oo:

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    සින්දුව කියපු එකාවත් අහලා නැතිව ඇති මුන් දෙන්න අහන විදියට

    :rofl::rofl: ඒකත් වෙන්න පුළුවන්.

    මාත් හැබැයි ඕක එක දිගට 20 වැඩිය ඇහැවුව එදා.