බෑ බෑ දැන් නං පිට්ටක් බොන්න ඕනේ.. හදාගෙන එන්නන් එකක්...
අපිටත් එක්ක හදාගෙන වරෙන්
බෑ බෑ දැන් නං පිට්ටක් බොන්න ඕනේ.. හදාගෙන එන්නන් එකක්...
ඔකෙ සල්ලි කොහෙද![]()

තාම අහනව ද සිංදුව?![]()

මලුත් බැලුවා කියන ටික ගැලපෙන්නේ නැ වගේ![]()

කොපුලෙ පුරා සිතු සේ සරා................

එහෙනම් හදන්න![]()

මටත්.........මෙකේ ඉන්නවා කැලැන්ඩරයක්...එයාගෙන්..![]()
මලුත් බැලුවා කියන ටික ගැලපෙන්නේ නැ වගේ![]()
හදමින් පවතිනවා
මන් කිව්වට ඉතින් අම්මා තමා වැඩි කොටසක් කරන්නේ
කන කොටස මන් කරන්නේ![]()

ඇයි තිබුනනේ සංවර්ධන වැඩකටයුතු වලට කලින් අයවැයෙන් වෙන් කරපු ඒවා![]()

ඒකත් වෙන්න පුළුවන්.
මාත් හැබැයි ඕක එක දිගට 20 වැඩිය ඇහැවුව එදා.

හදමින් පවතිනවා
මන් කිව්වට ඉතින් අම්මා තමා වැඩි කොටසක් කරන්නේ
කන කොටස මන් කරන්නේ
ඔයාට නැ![]()

ඇයි...එ කෙල්ලගෙ අශා පිරුන බැල්ම දැක්කාම මල් පවා හැරිලා බලනවා ලු............

කෙහෙරැල්ල සුලැගිල්ලේ සෙල්ලම් කරා..............................![]()
අම්මට හුඩු