~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලුත් බැලුවා කියන ටික ගැලපෙන්නේ නැ වගේ :rolleyes:

    ඇයි? ඉරිසියාවට කෙල්ලගෙ ලස්සන නිසා මල් හිටන් හැරිල බලනව :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් හදන්න :D

    හදමින් පවතිනවා :D
    මන් කිව්වට ඉතින් අම්මා තමා වැඩි කොටසක් කරන්නේ :rolleyes:
    කන කොටස මන් කරන්නේ :P


    මටත්.........මෙකේ ඉන්නවා කැලැන්ඩරයක්...එයාගෙන්..:dull:

    ඔයාට නැ 😛
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදමින් පවතිනවා :D
    මන් කිව්වට ඉතින් අම්මා තමා වැඩි කොටසක් කරන්නේ :rolleyes:
    කන කොටස මන් කරන්නේ :P

    එහෙනම් ඉතින් ඔයා කන එක තමයි කියන්න ඕන :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හදමින් පවතිනවා :D
    මන් කිව්වට ඉතින් අම්මා තමා වැඩි කොටසක් කරන්නේ :rolleyes:
    කන කොටස මන් කරන්නේ :P




    ඔයාට නැ 😛

    මම කිවිවෙ මමත් පීනට් බටර් හදනවා කියලා ඔයාගෙන්:angry::angry::angry: