බලමු![]()
අනේ............හොද සුදු මල්ලි නේ...........අහන්නකො........
බලමු![]()
චොකලට් එකක් හදන්න කම්මැලි හිතුනා........


මන් කරන්න හදන ඒවා කරන්න බෑ අප්පා.. නියුටෙලා ටිකක් දාල මාත් හදන ආවේ![]()
නැ චොකලට් පව්ඩර් එක තියෙන්නෙ..අම්මා එච්චරටම ආස නැ......
තිත්ත එකද පැණිරස එකද
බෑ මන් හදන ඒවා බොන්න බෑ![]()

හදල පුරුදු වෙයන් දැම්ම.... මට නං දෙයියනේ කියල උයාගන්නත් පුළුවන් බෝඩින් ජීවිතේට පින්සිද්ද වෙන්න...කැඩ්බරි එක..තේ වලට ගන්න එක..කුකින් එක නෙමෙයි


ඒක කොහෙන්ද ගත්තේ...................ඒ මොකෝ...හදල පුරුදු වෙයන් දැම්ම.... මට නං දෙයියනේ කියල උයාගන්නත් පුළුවන් බෝඩින් ජීවිතේට පින්සිද්ද වෙන්න...
