~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
රෑ අහසේ තරු දිලුනට
නෑ එළියක් සඳ වාගේ
ජීවිතයට මොනවා තිබුනද
නෑ කිසිවක් නුඹ වාගේ

සැනසෙන්නම් මා නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයම
සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත

පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චොකලට් එකක් හදන්න කම්මැලි හිතුනා........

    මන් කරන්න හදන ඒවා කරන්න බෑ අප්පා.. නියුටෙලා ටිකක් දාල මාත් හදන ආවේ :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බෑ මන් හදන ඒවා බොන්න බෑ :dull:

    ඒ මොකෝ... :P:P හදල පුරුදු වෙයන් දැම්ම.... මට නං දෙයියනේ කියල උයාගන්නත් පුළුවන් බෝඩින් ජීවිතේට පින්සිද්ද වෙන්න...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මොකෝ... :P:P හදල පුරුදු වෙයන් දැම්ම.... මට නං දෙයියනේ කියල උයාගන්නත් පුළුවන් බෝඩින් ජීවිතේට පින්සිද්ද වෙන්න...

    ජීවිතේටම එකම එක පාරයි තනියෙන් තේ හදලා තියෙන්නේ :dull: