හව්ලේ හදලා නැ අම්මා කියලා දෙද්දී හදලා තියෙනවා
තනියම එකපාරක් හැදුවා![]()




මේ සිංදුව 11 සැරයක් ඇහුවාම හවුලේ තේ එකක් හදාගන්න පුලුවන් වෙන සුදුසුකම් ලැබෙනවා...පහසුකනුත් ලැබෙනවා...![]()






හරි බොරුද...............![]()


උගේ එක නෙමෙයි නෙහ්...වෛෆ් කතා කරපු නිසානේ ගියේ
![]()



මි පැණි පොල්තෙල්, ලුණු සමගින් කජුටික බ්ලෙන්ඩ් කරමින්...

හපොයි
ආපහු පොර එළකිරි එද්දී අපි මිනිහව බන්දලා හනිමුන් යවලත් ඉවරයි
ආයෙනම් කෝපි ඉල්ලන්න වෙන්නේ නැ



මේ සිංදුව 11 සැරයක් ඇහුවාම හවුලේ තේ එකක් හදාගන්න පුලුවන් වෙන සුදුසුකම් ලැබෙනවා...පහසුකනුත් ලැබෙනවා...![]()
?එහෙනම්.........

උගේ වෙඩිම නං කන කුඩුවෙන්න බොන්නේ නෑනේ සාමාන්‍යයෙන් 

තාම එහෙම තේකක් හදන්න හම්බුනේ නෑ.... තේකක් බිව්වා නං මතකයි![]()
අන්න එල තැන්ක්ස් ආආආ ..........![]()