~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මම එහෙම චොකලට් වලට ආස නැ....මම galaxy එකට නම් ආසයි...එක පාරක් bf ගෙනත් දුන්න කැඩ්බරි එකක් නම් කැවා තනියම....;)

adaren math wenna athi ehenam :P
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක්කොම පිටිනේ... පාන් නැතුව වෙන මොනවහරි පාන් අප්පිරියයි බන්

    පාන් හැමතිස්සෙම කන්නේ නැ
    කොහොමත් මන් පිටි කෑම වලට වැඩි කැමැත්තක් නැ
    අද අරවා හදපු නිසා ගෙනාවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු ලොකු ඉවෙන්ට නෑ බන්.. අවුරුදු උත්සවයක්, වෙසක් එකට මොනවහරි ඒවා තමයි...

    අහ එහෙනම් අවුරුදු කුමාරිය තෝරන ඒව ඇතිනෙ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකේ වීඩියෝ කට්ටියගේ ඒ කාලේ හැඩරුව කොහොමද :rofl::rofl:

    හම්මට ඔව් බන් මට තාම මතකයි
    ඕක කමරි එකේ final ස්ටේජ් එකේ කියන එකත් තිබ්බ වෙනම වීඩියෝ එකක් ගහලත් තිබ්බා.
    ඒ කාලේ ශලිනි තාරකා කොහොමද :P?
    ශිහාන් ආපුම කාලේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    adaren math wenna athi ehenam :P

    :Pඑහෙම නැ..එක එයා කැවද කියලා ඇහුවා..මම එතකනුත් කලා නැ එක..පස්සෙ ඉතින් පව් කියලා හිතුනා...එයා ආසාවෙන් ගෙනාපු එක නිසා ඔක්කොම කැවා......:yes::D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පාන් හැමතිස්සෙම කන්නේ නැ
    කොහොමත් මන් පිටි කෑම වලට වැඩි කැමැත්තක් නැ
    අද අරවා හදපු නිසා ගෙනාවේ

    ම්ම්ම්ම්ම් :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    මන් වැඩිය කන්නේ නැ බොඩිය මේන්ටේන් කරනවා :P

    හොඳයි හොඳයි. ඔහොම කාල ඉතින් කොහොමත් මේන්ටේන් කරන්න වෙනව තමයි :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හම්මට ඔව් බන් මට තාම මතකයි
    ඕක කමරි එකේ final ස්ටේජ් එකේ කියන එකත් තිබ්බ වෙනම වීඩියෝ එකක් ගහලත් තිබ්බා.
    ඒ කාලේ ශලිනි තාරකා කොහොමද :P?
    ශිහාන් ආපුම කාලේ

    :baffled::baffled::baffled: කෙට්ටු බලපන් :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P:P ගැහැණු ළමයි කීදෙනෙකුට වගේ කිවුව ද ඕක?

    මට සින්දු කියන්න බැ
    එක කෙල්ලයි හිටියේ. එයාට මන් සින්දු කියලා නැ
    එයානම් කියලා තියේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සින්දු කියන්න බැ
    එක කෙල්ලයි හිටියේ. එයාට මන් සින්දු කියලා නැ
    එයානම් කියලා තියේ :rolleyes:

    එළ එළ දැන් කෝ අර සුන්දරිය තාම මඟ ද?