~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ එහෙනම් අවුරුදු කුමාරිය තෝරන ඒව ඇතිනෙ :P

    ආඅ තිබුනා....තිබුනා..... ඒවා බලන්නවත් උනේ නෑ බන්... ප්ලාන්ට් වැඩ නිසා..
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :Pඑහෙම නැ..එක එයා කැවද කියලා ඇහුවා..මම එතකනුත් කලා නැ එක..පස්සෙ ඉතින් පව් කියලා හිතුනා...එයා ආසාවෙන් ගෙනාපු එක නිසා ඔක්කොම කැවා......:yes::D

    Matath ohoma kellek hitiya, kisi agayak nehe monawa genath dunnath :dull:
    Gedarin eeta wada loku dewal genath denawa :angry::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :shocked::shocked: 365 දවස ම වැඩ ද? මාරයිනෙ

    ඔව් බන් ප්ලාන්ට් ෂට් ඩවුන් කරන්නේ සති දෙකක වගේ නිවාඩුවකට.. සහ ප්ලාන්ට් බ්‍රේක්ඩවුන් හෝ ක්ලීන්අප් එකකදී විතරයි.. නැත්තන් දවසේ දෙකේ නිවාඩුවට ප්ලාන්ට් අයිඩ්ල් දුවනවා.. නවත්තුවම ඩිෆෙක්ට්ස් වැඩි වෙනවා අලුතෙන්ම ඩිපින්ග් ලෙවල් හදන්නත් වෙනවා ඒවා ලෙඩ වැඩ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඇස් දෙකේ ම ලියවිලා
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    44255963_1977022255669378_3034851782871220224_n.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Matath ohoma kellek hitiya, kisi agayak nehe monawa genath dunnath :dull:
    Gedarin eeta wada loku dewal genath denawa :angry::P

    එතන උනේ එක නෙමෙයි නෙ..මම චොකලට් වලට ආස නැති එකනෙ...එයා දුන්න බිස්කට් එක නම් ඔක්කොම කැව තනියමම...චූටී ම කෑල්ලක් වත් කාටවත් ම දුන්නෙ නැ:Pඑත් චොකලට් ඒහෙම නැ..මම ආස නැ වැඩිය චොකලට් වලට..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් ප්ලාන්ට් ෂට් ඩවුන් කරන්නේ සති දෙකක වගේ නිවාඩුවකට.. සහ ප්ලාන්ට් බ්‍රේක්ඩවුන් හෝ ක්ලීන්අප් එකකදී විතරයි.. නැත්තන් දවසේ දෙකේ නිවාඩුවට ප්ලාන්ට් අයිඩ්ල් දුවනවා.. නවත්තුවම ඩිෆෙක්ට්ස් වැඩි වෙනවා අලුතෙන්ම ඩිපින්ග් ලෙවල් හදන්නත් වෙනවා ඒවා ලෙඩ වැඩ

    අහ එහෙනම් ඉතින් කේස් තමයි. ඊට හොඳයි වැඩ කරන එක :D