අහ එහෙනම් අවුරුදු කුමාරිය තෝරන ඒව ඇතිනෙ![]()
මලුත් බැලුවාද මන්දා............. ඉබේ හැරිලා..............![]()

මටත් බැලුනාද මන්දා.............
ඉබේ හැරිලා..............
![]()

ආඅ තිබුනා....තිබුනා..... ඒවා බලන්නවත් උනේ නෑ බන්... ප්ලාන්ට් වැඩ නිසා..

365 දවස ම වැඩ ද? මාරයිනෙසංසාර සිහිනේ ඔයා........![]()

එහෙම නැ..එක එයා කැවද කියලා ඇහුවා..මම එතකනුත් කලා නැ එක..පස්සෙ ඉතින් පව් කියලා හිතුනා...එයා ආසාවෙන් ගෙනාපු එක නිසා ඔක්කොම කැවා......
![]()



365 දවස ම වැඩ ද? මාරයිනෙ
Matath ohoma kellek hitiya, kisi agayak nehe monawa genath dunnath
Gedarin eeta wada loku dewal genath denawa![]()
එත් චොකලට් ඒහෙම නැ..මම ආස නැ වැඩිය චොකලට් වලට..නුරාවී දෑස ගස්සා.........
හිනාවී හින වැස්සා..................
![]()

ඔව් බන් ප්ලාන්ට් ෂට් ඩවුන් කරන්නේ සති දෙකක වගේ නිවාඩුවකට.. සහ ප්ලාන්ට් බ්රේක්ඩවුන් හෝ ක්ලීන්අප් එකකදී විතරයි.. නැත්තන් දවසේ දෙකේ නිවාඩුවට ප්ලාන්ට් අයිඩ්ල් දුවනවා.. නවත්තුවම ඩිෆෙක්ට්ස් වැඩි වෙනවා අලුතෙන්ම ඩිපින්ග් ලෙවල් හදන්නත් වෙනවා ඒවා ලෙඩ වැඩ
