~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන්න පුළුවන්. ඒ අය කලින් කට්ටියට උදවු කරල ඔයා වගේ හිතල දැන් එහෙම කට්ටියගෙන් උදවු ගන්නව වෙන්න පුළුවන්.

    ඒ වුණාට ඒ අය කරන දේ ඔයාට අදාල නැහැනෙ. ඒක එයාලගෙ වැඩක්. ඔයා තීරණය කරන්න ඕන ඔයාට ඉන්න ඕන ඒ අය වගේ කාටවත් උදවුවක් නොකර ද? නැත්තම් වෙන විදියකට ද කියල.

    විරහ වේදනාවෙන් ඉන්න ගැහැණු ළමයෙක්ට ආදරය කරද්දිත් ඔය වගේ සිද්ධියක් වෙනව බොහෝ වෙලාවට. (හැමවිට ම නෙමෙයි. හැමෝටමත් නෙමෙයි)ඒක ඉතින් ඒ ගැහැණු ළමයගෙ වරද නෙමෙයිනෙ. මොක ද ඒ වෙලේ එයා ළඟින් ඉන්න කෙනාට එයා කැමති වෙන්නෙ. ඒත් පස්සෙ තේරෙනව එයාව හරියන්නෙ නෑ කියල. එතනින් අතහැරල දානව.

    ඒ වගේ තමයි වැඩ කරගන්න ඕන වුණාමත් කට්ටිය. ඒ වැඩේ වෙනකන් කොහොම හරි කට්ට කාගෙන තමන් එක්ක ඉන්නව. ඒත් වැඩේ කරගත්තට පස්සෙ ඈත් වෙනව.

    ඕක කම්පැනිවලත් කරනව. වෙබ්සයිට් වගේ ඩිසයින් කරගන්න පුහුණු පදනම මත කට්ටියව ගන්නව. ඊට පස්සෙ ඒ අයව අයින් කරල දානව.

    :dull::dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "මේ මහා පුරුෂයා මව් කුසින් උපන් දරුවෙකි.
    මම ද මව් කුසින් උපන් දරුවෙක් වෙමි.
    ඔබ වහන්සේ
    එකායන ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා
    අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළ සේක.
    මම ද මාගේ ජීවිතයේ ඒකායන අරමුණ උදෙසා
    අනන්ත කැප කිරීම් කිරීමට කැප වෙමි.
    ඔබ වහන්සේ කිසිදු බාධකයක දී
    අරමුණ අත් නොහළේය.
    මම ද එසේ කිරීමට අදිටන් කර ගනිමි.
    ඔබ වහන්සේ අරමුණ කරා
    නොනැවතී ඉදිරියටම ගිය සේක.
    මම ද එසේ කිරීමට සපථකර ගනිමි.
    ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා
    ආදිය හමුවේ ඔබ වහන්සේ
    නොසැලී සිටි සේක.
    මම ද එසේ කිරීමට ශක්තිය ඇත්තෙක් බව
    නිරතුරුවම විශ්වාස කරමි.
    ඔබ වහන්සේ උත්සාහය අත්හළේ
    අරමුණ ජයගෙන ය.
    මම ද මාගේ උත්සාහය අත්හරිනුයේ
    ඒකායන ශ්‍රේෂ්ඨ ජීවන අරමුණ ජය ගෙනය."

    ඔබ සැමට තෙරුවන් සරනයි!!
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආ ........ ශෝක් කොල්ලා :D
    කාලෙකින් දැක්කේ
    ඊයෙත් උබව මතක් කළා. පේන්න නැති නිසා

    හේතුවක් නැතිවෙන්න බෑ සතුටක් දැනෙන ;)

    ආ අලෝ Mr. NK :D

    පහුගිය දවස්ටිකේ හොඳට කාලා බිලා නිදාගෙන ඇක්සසයිස් පාරක් එහෙම දාලා හිටිය.. :cool::cool:

    අද වෙද්දි ස්ට්‍රෙස් ලෙවල් බැහැල ගිහිල්ල හිනා වෙලා තමයි ඉන්නේ. :yes::yes: (ඒකතමා රහස ;):P)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද මේ මිනිස්සු ම්නවා කියනවද කියල :baffled: මම වැඩිය එන්නෙත් නෑ දැන් කියන ඒවා තේරෙන්නේ නෑ :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ අලෝ Mr. NK :D

    පහුගිය දවස්ටිකේ හොඳට කාලා බිලා නිදාගෙන ඇක්සසයිස් පාරක් එහෙම දාලා හිටිය.. :cool::cool:

    අද වෙද්දි ස්ට්‍රෙස් ලෙවල් බැහැල ගිහිල්ල හිනා වෙලා තමයි ඉන්නේ. :yes::yes: (ඒකතමා රහස ;):P)

    එල එල මරුනේ
    මේ දවස් ටිකේ නයිට අදින්න එකෙක් හිටියේ නැ
    සදමෝල් බුවා චිතරයි හිටියේ
    අද ඉදන් වැඩ පටන් ගනින් ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මන්ද මේ මිනිස්සු ම්නවා කියනවද කියල :baffled: මම වැඩිය එන්නෙත් නෑ දැන් කියන ඒවා තේරෙන්නේ නෑ :no:

    ඔයා එන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා තමයි මණ්ඩපේ දවල් කතා උනා එක.. :oo::oo::oo: