~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව්....කන්නාඩි දාපු මල්නම් නැ හැබැයි..එ නිසා පෙනෙවිද මංදා........

    කන්නාඩිය තියන්න වෙයි නේ යන පැත්තට ඉබේ හැරෙන්න එපයි.. වෙන පැත්තකට හැරුනොත් ෂූටින් එක ඉවරයි :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ නැ අර පොඩි කාලෙ මොන්ටිසෝරියේ දි බ්‍රිස්ටල් බොඩ් වල ලොකුවට මලක් කපලා මුනෙ දාල ස්ටෙජ් එකෙ ඉන්දවලා තියන්නෙ..අන්න එවගෙ තමා ඔයාව තියන්නෙ........
    ඔයාට තියෙන්නෙ හැරිලා බලන්න විතරයි............:rofl::P

    මැවිලා පේනවා හම්මෝ............... :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදුපාට මල් නෙලා යහනක් එයින් හදා
    ඔබ ‍ඒ මතේ හිඳුවා නලවන්නෙමී මෙමා
    හඳපානේ රෑ වෙ‍ලී ඔබත් හා ගැලී පැළේ
    ඉඳන් ගී ගයන්න එන්නම් හැමදා ම මේ වගේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
    මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
    රැකගන්නවානේ දිවි ඇති තුරා
    ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා

    රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
    සිත ඈත යයි පාවෙලා
    තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ
    මගෙ නෙතු පිනයි රෑ පුරා

    සුදු මූණ දැකගන්න ...............

    සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
    පින්වන්තියේ වාසනා
    පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
    ඔබෙ ආදරේ තේරුනා

    සුදු මූණ දැකගන්න ...............

    අහල පුරුදුයි වගේ......................... අඬන එකක් තමා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ පොඩි කාලෙනේ
    දැන් හැරී හැරී බලන මලක් වෙන්න කැමති නැ
    වෙන කාව හරි වැඩේට යොදාගන්න :D

    බැ බැ.........ඔයා මල්ලිනේ........අක්කාව ආරක්ශා කරගැනිම ඔයාගෙ වගකීම........ඔයා එන්නම ඔනි.........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන්ම දැන්ම.....ඔයාත් එන්න සෙට් වෙන්න.........:cool:

    අහපන් අහපන් අනිවා... පස්සේ උඹටත් ඉබේ හැරිලා බැලෙයි

    එච්චරම සෙට් වුනේ නෑ මට...
    විෂුවල් එක සින්දුවට වඩා උලුප්පලා.:no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එඩීටින් වලදි හදමු එක එහෙනම්............

    එහෙනං මුලින්ම හැරෙන්න කියමු... පස්සේ මල හැරෙන පැත්තට යන්න.... එඩිට් එකෙන් හදමු ටයිම් ලයින් එක :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එච්චරම සෙට් වුනේ නෑ මට...
    විෂුවල් එක සින්දුවට වඩා උලුප්පලා.:no:

    ඒක මේ ඊයෙ පෙරේද ආපු සින්දුවක්. තාම විෂුවල් නෑ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අහලා බලන්නකො...................

    හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ... :no::no: