ඔව් ඔව්....කන්නාඩි දාපු මල්නම් නැ හැබැයි..එ නිසා පෙනෙවිද මංදා........
කන්නාඩිය තියන්න වෙයි නේ යන පැත්තට ඉබේ හැරෙන්න එපයි.. වෙන පැත්තකට හැරුනොත් ෂූටින් එක ඉවරයි

ඔව් ඔව්....කන්නාඩි දාපු මල්නම් නැ හැබැයි..එ නිසා පෙනෙවිද මංදා........

නැ නැ අර පොඩි කාලෙ මොන්ටිසෝරියේ දි බ්‍රිස්ටල් බොඩ් වල ලොකුවට මලක් කපලා මුනෙ දාල ස්ටෙජ් එකෙ ඉන්දවලා තියන්නෙ..අන්න එවගෙ තමා ඔයාව තියන්නෙ........
ඔයාට තියෙන්නෙ හැරිලා බලන්න විතරයි............![]()




මේ වැඩේ හරියන්නෙ නෑ කිලර් ගොයියට අඬන සිංදුවක් කොයි වගේ ද කියල පෙන්නන්න ඕන.![]()











නුරාවී දෑස ගස්සා...............
සිනාවී හීන වැස්සා.....................
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැකගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
සිත ඈත යයි පාවෙලා
තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
සුදු මූණ දැකගන්න ...............
සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
පින්වන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
සුදු මූණ දැකගන්න ...............
ඒ පොඩි කාලෙනේ
දැන් හැරී හැරී බලන මලක් වෙන්න කැමති නැ
වෙන කාව හරි වැඩේට යොදාගන්න![]()
බලමු එහෙනන් අහන්න try එකක් දීල....
කන්නාඩිය තියන්න වෙයි නේ යන පැත්තට ඉබේ හැරෙන්න එපයි.. වෙන පැත්තකට හැරුනොත් ෂූටින් එක ඉවරයි![]()
මටත් බැලුනාද මංදා.........
ඉබේ හැරිලා.............
අහල පුරුදුයි වගේ......................... අඬන එකක් තමා


දැන්ම දැන්ම.....ඔයාත් එන්න සෙට් වෙන්න.........![]()
අහපන් අහපන් අනිවා... පස්සේ උඹටත් ඉබේ හැරිලා බැලෙයි

කොපුලේ හොවා......... සිතුසේ සරා............
එඩීටින් වලදි හදමු එක එහෙනම්............


එච්චරම සෙට් වුනේ නෑ මට...
විෂුවල් එක සින්දුවට වඩා උලුප්පලා.![]()
එච්චරම සෙට් වුනේ නෑ මට...
විෂුවල් එක සින්දුවට වඩා උලුප්පලා.![]()
අහලා බලන්නකො...................

