~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ... :no::no:

    :oo::oo::oo::oo: හප්පුනට මැරෙන්නේ නෑ....... මට පෙන්නේ හප්පෙනකොටම වීඩියෝ එක ක්ලෝස් කරලා වගේ :baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපො......විශුවල් එක අදාල නැ....එකට තාම ඔෆිශියල් විඩියො එකක් නැ............

    ඒක මේ ඊයෙ පෙරේද ආපු සින්දුවක්. තාම විෂුවල් නෑ

    ඇයි ඒ වීඩියෝ එකේ තියෙන්නේ එහෙනම් මොකක්ද?

    සින්දුව හොඳයි. ඒත් මගේ හිතට දැනුනේ නෑ.:dull:
     
    • Like
    Reactions: EK KILLER

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ... :no::no:

    ඔක එකෙ විශුවල් එක නෙමෙයි
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :oo::oo::oo::oo: හප්පුනට මැරෙන්නේ නෑ....... මට පෙන්නේ හප්පෙනකොටම වීඩියෝ එක ක්ලෝස් කරලා වගේ :baffled::baffled:

    නැ මන් කිව්වේ ඒක නෙවෙයි ඉස්සර එක්කෙනෙක් උඩ තට්ටුවෙ ඉඳන් ඔහොමම බලන් හිටියා campz එකේ... ඒක මතක් වුනා..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකනෙ...........ඔය හැරිලා බලන කොල්ලන්ගෙන් අක්කලා පරිස්සම් කරගන්න එක මල්ලිලාගෙ වගකිම.......

    මලකට ඇඳගෙන... හැරිලා බලන කොල්ලෝ දිහා බලනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl: