නලරැල්ල ඔච්චම් කලා.......................
ළමැදේ පවා.......සුවසේ නිදා...........
නලරැල්ල ඔච්චම් කලා.......................
බැ බැ.........ඔයා මල්ලිනේ........අක්කාව ආරක්ශා කරගැනිම ඔයාගෙ වගකීම........ඔයා එන්නම ඔනි.........

හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ...![]()

හප්පුනට මැරෙන්නේ නෑ....... මට පෙන්නේ හප්පෙනකොටම වීඩියෝ එක ක්ලෝස් කරලා වගේ 

එහෙනං මුලින්ම හැරෙන්න කියමු... පස්සේ මල හැරෙන පැත්තට යන්න.... එඩිට් එකෙන් හදමු ටයිම් ලයින් එක![]()
අපො......විශුවල් එක අදාල නැ....එකට තාම ඔෆිශියල් විඩියො එකක් නැ............
ඒක මේ ඊයෙ පෙරේද ආපු සින්දුවක්. තාම විෂුවල් නෑ

හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ...![]()
6 x 8 යන්නෙත්. මොන ඇඬීමක් ද ඒකෙ තියෙන්නෙ![]()

ළමැදේ පවා.......සුවසේ නිදා...........
නලරැල්ල ඔච්චම් කලා.......................
උන්මාද නිල්තාරුකා.........
මගේ අක්කනම්, කියන දේ කරන්න වෙනවනේ
එච්චරම සෙට් වුනේ නෑ මට...
විෂුවල් එක සින්දුවට වඩා උලුප්පලා.![]()

හප්පුනට මැරෙන්නේ නෑ....... මට පෙන්නේ හප්පෙනකොටම වීඩියෝ එක ක්ලෝස් කරලා වගේ
![]()
එකනෙ...........ඔය හැරිලා බලන කොල්ලන්ගෙන් අක්කලා පරිස්සම් කරගන්න එක මල්ලිලාගෙ වගකිම.......

එකනෙ...........ඔය හැරිලා බලන කොල්ලන්ගෙන් අක්කලා පරිස්සම් කරගන්න එක මල්ලිලාගෙ වගකිම.......