~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
:yes::yes: එයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව මොකට ද ආයිත් වද දෙන්නෙ?

මොකක් හරි කරදරයක් වෙළද දන්නැහැ කියල හිතෙනවා. ළමයෙක් වගේනේ බලාගත්තෙ. :sorry:
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

එහෙනම් මොන එකකට ද ඒ කෙල්ලට තවත් අවුලක් දෙන්නෙ? ආදරේනම් කරන්න ඕන පැත්තකට වෙලා ඉන්න එක :D එයාට කියල ජීවිතයක් තියෙනවනෙ

ඔව් අයින් වෙලා යනවා එහෙනම්
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තාම ආදරෙයි නෙහ් :love::love:;)

නැහැ කියන්න නම් බැහැ.......එත් එයා මට එයාව අමතක කරවන්න හදන විදිහට මම කැමති නැ...එයා එකෙන් කරන්න හදන දෙ මට තෙරෙන්නෙ නැ...එයා මාව හරියට තෙරුම් ගථා නම් දැන ගන්න එපැයි එහෙම කතා කලාට මගෙ හිත හැදෙන්නෙ හො රිදෙන්නෙ නැ කියලා.......:baffled:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකක් හරි කරදරයක් වෙළද දන්නැහැ කියල හිතෙනවා. ළමයෙක් වගේනේ බලාගත්තෙ. :sorry:

    ඉතින් එයාව දැන් ළමයෙක් වගේ හෝ ගැහැණු ළමයෙක් වගේ බලාගන්න එක්කෙනෙක් ඉන්නව කිවුව නේද? :D
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඉතින් එයාව දැන් ළමයෙක් වගේ හෝ ගැහැණු ළමයෙක් වගේ බලාගන්න එක්කෙනෙක් ඉන්නව කිවුව නේද? :D

    උට තේරෙන්නැහැ එයාව මට තරම් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයින් වෙලා යනවා එහෙනම්

    ඔයාට එයාගෙ හිතේ ඉඩක් නෑ කිවුවට ඔයාට එයාගෙ හිතේ ඉඩක් තිබුණ වුණත් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවනම් එයාගෙ සතුට ගැන හිතල නිහඬව ඉන්න එක හොඳයිනෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උට තේරෙන්නැහැ එයාව මට තරම් :rofl:

    ඒ අපි හිතන විදියනෙ. අපිට දැනෙන විදිය. අපි එයාට ආදරය කරපු විදියට අනුව අපිට එයාට තරම් වෙන කෙනෙකුට ආදරේ කරල නැ කියල දැනුනට එයාට එහෙම දැනිල නැතුව ඇතිනෙ. නැත්තම් එයා වෙනෙ කෙනෙක් කරා යන්න තියෙන ඉඩ අඩුයිනෙ. (වෙන හේතු නිසා යන්න පුළුවන්)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ පුරා සිහිනෙන් ඇවිත් ඔබ
    මා හදේ දැවටිලා
    ආදරේ මෘදු රත් පියුම්
    මා හදේ පැටලිලා
    ඔබ මගේ මා ඔබේ
    ජීවිතේ ඇති තුරා
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැහැ කියන්න නම් බැහැ.......එත් එයා මට එයාව අමතක කරවන්න හදන විදිහට මම කැමති නැ...එයා එකෙන් කරන්න හදන දෙ මට තෙරෙන්නෙ නැ...එයා මාව හරියට තෙරුම් ගථා නම් දැන ගන්න එපැයි එහෙම කතා කලාට මගෙ හිත හැදෙන්නෙ හො රිදෙන්නෙ නැ කියලා.......:baffled:

    මමත් ඔහොම කළා. එ හිත හදන්නම නෙමෙයි.
    මෙච්චර ලස්සනට තිබ්බ ආදරේ විනාස කලාටතරහට
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෑ පුරා සිහිනෙන් ඇවිත් ඔබ
    මා හදේ දැවටිලා
    ආදරේ මෘදු රත් පියුම්
    මා හදේ පැටලිලා
    ඔබ මගේ මා ඔබේ
    ජීවිතේ ඇති තුරා

    අලුත් එකක්ද :eek::eek:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒ අපි හිතන විදියනෙ. අපිට දැනෙන විදිය. අපි එයාට ආදරය කරපු විදියට අනුව අපිට එයාට තරම් වෙන කෙනෙකුට ආදරේ කරල නැ කියල දැනුනට එයාට එහෙම දැනිල නැතුව ඇතිනෙ. නැත්තම් එයා වෙනෙ කෙනෙක් කරා යන්න තියෙන ඉඩ අඩුයිනෙ. (වෙන හේතු නිසා යන්න පුළුවන්)

    ආදරය නිසා නෙමෙයි එය ඔහුව තෝරාගන්න ඇත්තේ. ඉවසීම නැති නිසා.