ඔයාට එයාගෙ හිතේ ඉඩක් නෑ කිවුවට ඔයාට එයාගෙ හිතේ ඉඩක් තිබුණ වුණත් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවනම් එයාගෙ සතුට ගැන හිතල නිහඬව ඉන්න එක හොඳයිනෙ![]()
ඔව් අපහු ලං වෙන්න නම් මමත් කැමති නැහැ.


ඔයාට එයාගෙ හිතේ ඉඩක් නෑ කිවුවට ඔයාට එයාගෙ හිතේ ඉඩක් තිබුණ වුණත් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවනම් එයාගෙ සතුට ගැන හිතල නිහඬව ඉන්න එක හොඳයිනෙ![]()


ආදරය නිසා නෙමෙයි එය ඔහුව තෝරාගන්න ඇත්තේ. ඉවසීම නැති නිසා.
සමහරවිට එයාගෙ හිත ගිය තැන මාලිගාව එයා වෙන්න ඇති. ඕව ගැන හිතල වැඩක් නෑ එයා හොඳින් ඇතිනෙමමත් ඔහොම කළා. එ හිත හදන්නම නෙමෙයි.
මෙච්චර ලස්සනට තිබ්බ ආදරේ විනාස කලාටතරහට
තෙරුනේ නැ...
අනෙ මම නම් දන්න තරමින් කිසි වරදක් කලෙ නැ..එයාට එන්න ඔනි කිවිවා..මම එපා කිවුවට ඇහුවෙ නැ..එත් ආවා..මාත් බාරගත්තා..මොකද මටත් එයාව ඔනි නිසා..පස්සෙ එයාට යන්න ඔනි උනා..ඉතින් මම එකටත් ඉඩ දුන්නා....
එයා අද උනත් කතා කරලා කිවුවොත් මේ නිසයි ගියෙ කියලා මම හා කියනවා...මගෙ තරහක් නැ...
භායි.........................
ඔයාගෙ හිත සනසාගන්න එහෙම හිතුවට අපි දන්නෙ නැහැනෙසමහරවිට එයාගෙ හිත ගිය තැන මාලිගාව එයා වෙන්න ඇති. ඕව ගැන හිතල වැඩක් නෑ එයා හොඳින් ඇතිනෙ

හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්.
මමත් බැනල message කරලා තියෙනවා, දුකට.
මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්.........භායි.........................

ඔව් අපහු ලං වෙන්න නම් මමත් කැමති නැහැ.![]()

හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්.
මමත් බැනල message කරලා තියෙනවා, දුකට.
මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්.........භායි.........................

අහ්...මේක නම් අදටත් මට තෙරෙන්නෙ නැ එ ඇයි කියලා..පොඩි අදහසක් තියෙනවා එ මොකද කියලා....එත් එක එයා එ කාලෙ ඉදන්ම දැනන් හිටපු දෙයක්...එයාගෙ සිටුවෙශන් එක එදත් අදත් වෙනස් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අනික එදාත් මම එයාගෙන් මුකුත් ගත්තෙ නැ අදත් නැ...අඩුම ගානෙ හැගිම්,කාලය වත් අරගෙන නැ...එක එයාත් දන්නවා ඉතින්..........
අනේ මංදා..........




