එළ එළ වැඩට ගිහින් සෙට් වෙන්නකො වෙලාවක් ලැබුණොත්![]()
අඩන්නේ නැතිව දුක් වෙන්න බැරිද?
දුක් වීම වෙනයි ඇඩිම වෙනයි...........අඩන්නෙ නැතුව දුක් වෙන්න පුලුවන් ..එක මාත් දන්නවා..එත් යශොදරා දුක් උනා කියලා කොතනක වත් නැ...යශොදරා හිතන් හිටියෙ නැවත සිද්දාර්ත එවි කියලා මිස බුදුන් වඩිවි කියලා නෙමෙයි
තමන්ගේ ස්වාමියා තමන්වයි, අලුත් උපන් දරුවවයි අතැරලා ගියාම දුක් නොවී ඉදිද?
ඉතින් කියන විදිහට එක ආත්මේන් ආත්මේට පතන් එනවා ලුනෙ..ඉතින් ඇයි දුක් වෙන්නෙ.......



ආ බිස්කට්කොහොමද
ගානට වැඩී දැන් මෙයා.. 
බිස්කට් ගගා කොලොප්පන් කරනව..ගානට වැඩී දැන් මෙයා..
![]()