~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්

    මෙතන කියල තියෙන්නෙ වසන්වන සද... ඒ කියන්නෙ වසන්වෙන්නෙ සදේ උවමනාවට මිසක් වලාකුලේ උවමනාවට නෙවෙයි.... ඒ කියන්නෙ හද බැහැල යන්නනොදී නවත්තගන්න වලාකුලුවට බෑ කියන එක... තරුවක් අඩල කිව්වත් හද කරන්නෙ එයාට ඕන දේ... හදේ අදහස වෙනස් වෙන්නෙ නෑ එයා එයාට ඕන විදියට ඉන්නෙ...

    කොහෙන් ගියත් අන්තිමට නතරවෙන්නෙ ඔය හෝල්ට් එකෙ තමයි ;)

    සාර කියල තියෙන එක වගේ තමයි රචකයා ලියල තියෙන අදහස.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නොදනිමි ඔබ හදෙ සිටින්නෙ කෙදිනක සිටද කියා....
    මා ජිවිතය විදි දින පටන් ඔබත් මා සමග සිටි වග නම් දනිමි මම......
    මා අදහන දෙවියන් නමින් දිවුරා පවසමි........
    ලොව සියලු දෙට ප්‍රතමව ඔබ සිටින වග........

    අහල නෑ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන වසන්වන සද කියද්දි වසන් "වන" කියන කොටස අයිති සදට නේද... ඉතින් වසන්වෙන්න උවමනාව තියෙන්නෙ සදට... වලාකුලු වියනක්නම් ඒ වියනෙ හිරකරගෙන නතරකරල තියාගන්න බෑ කියන එක නේද කියන්නෙ... ඒ කියන්නෙ නොකෙරෙන දෙයක්... හදට ටාගට් එකක් තියනව එයා ඒකට යනව නවත්වන්න බෑ කියලයි මට හිතෙන්නෙ

    :no::no: රචකයා ලියල තියෙන්නෙ පවුල් සංස්ථාව තුළ ආදරයේ බිඳවැටීම ගැන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාර කියල තියෙන එක වගේ තමයි රචකයා ලියල තියෙන අදහස.

    ඒ කියන්නෙ ඉබේම වෙනව , සහ උවමනාවෙන්ම වැසෙනව කියන එක...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ ඉබේම වෙනව , සහ උවමනාවෙන්ම වැසෙනව කියන එක...

    හඳට ඉන්න කිවුවට හඳ වලාකුලෙන් වැහෙන එක තරුවකට නවත්තන්න බෑ කියල කියන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙතන වසන්වන සද කියද්දි වසන් "වන" කියන කොටස අයිති සදට නේද... ඉතින් වසන්වෙන්න උවමනාව තියෙන්නෙ සදට... වලාකුලු වියනක්නම් ඒ වියනෙ හිරකරගෙන නතරකරල තියාගන්න බෑ කියන එක නේද කියන්නෙ... ඒ කියන්නෙ නොකෙරෙන දෙයක්... හදට ටාගට් එකක් තියනව එයා ඒකට යනව නවත්වන්න බෑ කියලයි මට හිතෙන්නෙ

    ඉතින් ඔකම මෙහෙම ගන්නත් පුලුවන් නේ...තරුව යන නිසා හද වලාකුලකට මුවා වෙලා අඩනවා...එ තරුවට නොපෙන්න...පිරිමි අඩන්නෙ නැනෙ එහෙම කාටවත් පෙන්න...එත් තරුව ආයෙ එන්නෙ නැ........හදට තීරන ගන්න බැ...එත් තරුවට පුලුවන්..හද කියන්නෙ එක තැන තියෙන දෙයක්...හද වහන්න එන වලාකුලු නවත්වන්න හදට බැ...එත් තරුවට පුලුවන් කඩා වැටෙන්න..එ කියන්නෙ යන්න..එත් හද එක තැනම දුක විදගෙන ඉන්න ඔනි.......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හඳට ඉන්න කිවුවට හඳ වලාකුලෙන් වැහෙන එක තරුවකට නවත්තන්න බෑ කියල කියන්නෙ.

    මම මේ ඒක අහන ගමන්......
    ඇයි ඒක යුග ගීතයක් විදියට පිරිමි දෙන්නෙක් කියන්නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහස් ගැඹේ තරුකැට ගානේ
    පොළෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ ඒක අහන ගමන්......
    ඇයි ඒක යුග ගීතයක් විදියට පිරිමි දෙන්නෙක් කියන්නෙ...

    රචකයා ඒ අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් දීල තියෙනව එක ආටිකල් එකක. එයා කියන විදයට ඕක හැම යුගයට ම පොදු වූ දෙයක් ලු. පරම්පරාවල් අනුව බෙදන්න බෑ කියල එයාගෙ ම වචනයෙන් කියන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉතින් ඔකම මෙහෙම ගන්නත් පුලුවන් නේ...තරුව යන නිසා හද වලාකුලකට මුවා වෙලා අඩනවා...එ තරුවට නොපෙන්න...පිරිමි අඩන්නෙ නැනෙ එහෙම කාටවත් පෙන්න...එත් තරුව ආයෙ එන්නෙ නැ........හදට තීරන ගන්න බැ...එත් තරුවට පුලුවන්..හද කියන්නෙ එක තැන තියෙන දෙයක්...හද වහන්න එන වලාකුලු නවත්වන්න හදට බැ...එත් තරුවට පුලුවන් කඩා වැටෙන්න..එ කියන්නෙ යන්න..එත් හද එක තැනම දුක විදගෙන ඉන්න ඔනි.......

    :no::no: රචකයා ලියල තියෙන්නෙ පවුල් සංස්ථාව තුළ ආදරයේ බිඳවැටීම ගැන

    මෙන්න මේක ඇත්ත වගේ... රෑට ආයෙම අහන්න ඕන... දෙතුන් සැරයක්... හිතින් බැදේමක් නැති පවුල් සංස්ථාවක්... හ්ම්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    රචකයා ඒ අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් දීල තියෙනව එක ආටිකල් එකක. එයා කියන විදයට ඕක හැම යුගයට ම පොදු වූ දෙයක් ලු. පරම්පරාවල් අනුව බෙදන්න බෑ කියල එයාගෙ ම වචනයෙන් කියන්නෙ.

    හැබැයි ඉතින් ඒ ගීතය කියන දෙන්නත් කසාද බැන්දෙ ලගදි නේ.. දෙන්නම කොල්ලො....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙන්න මේක ඇත්ත වගේ... රෑට ආයෙම අහන්න ඕන... දෙතුන් සැරයක්... හිතින් බැදේමක් නැති පවුල් සංස්ථාවක්... හ්ම්...

    මගෙ අදහස මේකයි.....ඔකෙ අපි දකින්නෙ කෙල්ලෙක් ගෙ විලාපයක් වගෙ..එ කියන්නෙ තරුවයි දුක් විදින්නෙ කියලා..

    නැ

    ඔකෙ දුක විදින්නෙ හද...හුගක් විට මෙහෙම වෙන්න පුලුවන් ජිවිතෙට එන බලපෑම් නිසා දෙන්නෙක් ට වෙන් වෙන්න වෙනවා...කෙල්ල කැමැත්තෙන් අයින් වෙලා යනවා..කොල්ලට ඔනි එයාව නවත්වගන්න..එත් එයාට හැකියාවක් නැ...හුගක් විට මේ වලාකුලු වෙන්නෙ එයාගෙ පවුලෙ කට්ටිය..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි ඉතින් ඒ ගීතය කියන දෙන්නත් කසාද බැන්දෙ ලගදි නේ.. දෙන්නම කොල්ලො....

    එයාලගෙ පෞද්ගලික ජීවිතය අදාල නැහැනෙ. එයාල නියෝජනය කරන සංගීත ජීවිතයනෙ අදාල. සංගීත පරම්පරා දෙකක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහස් ගැඹේ තරුකැට ගානේ
    පොළෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    ඔහොම තමයි කියන්නෙ.... බම්බුව තමයි....
    යනකොට යන්නෙ... රොකට් වේගෙන්....
    ඒට පස්සෙ... කරනීය මෙත්ත කුසලේන....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්
    හඬා වැටුනට තාරකාවක් =එ ගැන හිතලා හඩන තරුවක්..
    ආයේ එන්නේ නෑ =ආයෙ එන්නෙ නැ...එක්කො තරුව.එක්කො හද,එක්කො වලාකුල....

    මෙහෙම කියන්න පුලුවන් නේද හද වලාකුලෙන් වැහෙන එක ගැන තරුව හැඩුවට එක නවත්තන්න බැ....
    එකියන්නෙ එ ගොල්ලන්ගෙ සම්බන්දෙ තියෙන අඩු පාඩු හංගගෙන ඉදිරියට යන්න හැදුවට එක කරන්න බැ.....

    වසන් වන සඳ වලාකුළකට..
    හඬා වැටුනට තාරකාවක්
    ආයේ එන්නේ නෑ...

    සමහරවිට එතන කියන්නෙ (මුලු සිංදුවෙ ම තේරුම අරගෙන නෙමෙයි) සඳ වළාකලකින් වැහුනට පස්සෙ අතහැර දැමූ තරුව ආයෙ තමන් ළඟට එන්නෙ නෑ කියල.

    උදාහරණයකට මෙහෙම කිවුවොත් සඳක් වගේ ලස්සන කෙල්ලෙක් වෙනුවෙන් තරුවක් වගේ සුන්දර කෙල්ලෙක් ව අතහැරල දානව කියමු. ඒ සඳ වළාකුළකට වැහුණ කියන්නෙ එයාගෙන් ඈත් වුණා ම හෝ වෙන කෙනෙක් ගාවට ගියා ම කොච්චර ඇඬුවත් අර සුන්දර තාරකාව නැවත එන්නෙ නෑ තමන් ගාවට.

    ම්ම්ම්ම්...
    ගොඩක් කල්පනා කරන්න ඕනේ දෙයක්..
    බලමු මටත් තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එදා වෙඩිමට ගිහින් එනකොට බැදලා නෙ..මොකද වෙඩිමට යන්නෙ තනිකඩ උනාට වෙඩිමෙන් පස්සෙ බැදලා නේ.......:P

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම තමයි කියන්නෙ.... බම්බුව තමයි....
    යනකොට යන්නෙ... රොකට් වේගෙන්....
    ඒට පස්සෙ... කරනීය මෙත්ත කුසලේන....

    හැමෝ ම එහෙම නැහැනෙ. හැමෝට ම අදාලත් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා..... ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට... දෑස දැක්කෙ නෑ.....
    කොහෙ දකින්නද... කට ඇරගෙන පස්ස දිහා බලන් ඉන්නකොට... ඉබේම ඇස්දෙක වැහෙනව තමයි....

    :P:P:P