~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
    යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...

    මේ කතාවට මන් ටිකක් කැමතියි:D;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ :baffled:

    අර ඔයා ගැස්සීම් බලපු කෙල්ල ගැන දාන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෝ........................... :baffled::baffled::baffled: හිතින් ගිය අය ගැන මොකට කතා කරනවද.....වැඩක් නෑ... ඊට හොඳයි ආතල් එකේ සින්දුවක් අහන් ඉන්න එක.... එතකොට ඒවා මතක් වෙන්නේ නැනේ

    එහෙම කියන්න එපා.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    owata mona upades da kollo... me inne man aathal eke 3 denekwama daala giya mawa... :lol::lol::lol::lol: mulma eka dala giye 22 di wage...

    :lol::lol::lol:
    උබ හිතලා බැලුවේ නැද්ද කෙල්ලෝ 3 දෙනා උබව දාල යන්න හේතුව:confused:?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර ඔයා ගැස්සීම් බලපු කෙල්ල ගැන දාන්න

    ගැස්සීම් බලපු කෙල්ල ගැන දාල තිබ්බේ ලේ ජංගි මහතා. එයාට තමයි හොදට විස්ටර කරන්න පුළුවන් :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද එ සිටුවෙශන් එක එයාට පාලනය කරගන්න බැ...හිතෙ ඉන්න නිසා තමා සරා සදකට දරාගන්න බැරි.....
    තරු රටා මව මව හිනා වෙන..එ කියන්නෙ එ කෙල්ල සතුට ජිවිතෙ පුරවනවා...හැමවෙලම් හිනා වෙලා ඉන්නෙ.....හදට ලංවෙන්න කලින්.......
    එකියන්නෙ එ කොල්ලා එන්න කලින් එ කෙල්ල බොහොම සතුටෙන් ඉදලා..එක කොල්ලාටත් දිලා...එත් කොල්ලාට බැ එයාව ලංකරගන්න......එකයි නිවියන තරුවක කතාවෙ බිදිගිය මතකයේ සැමරුම්.....කොල්ලාට බැ එ මතකය අමතක කරන්න.....

    කොල්ලාට බැ කෙල්ලව හිමිකරගන්න හො අහිමිකරගන්න..හිමි කරගන්න බැ එයා ගෙ සිටුවෙශන් එක අනුව,අහිමි කරගන්න බැ ආදරේ නිසා....එත් වෙන්නෙ එයාව ලබාගන්න බැ..එ කියන්නෙ අහිමිකරගැනිම..එත් දුක පෙන්වන්න කැමති නැ එ කොල්ලා.එයාට ඔනි එයා කැමැත්තෙන් තමා කෙල්ලව යවන්නෙ කියන එක කෙල්ලට දෙන්න......එත් එයා හදවතින් හඩා වැටෙනවා......:sorry::sorry:

    අපොයි... දෙයියනේ... දවසේ ගීතය
    මේ ඔයාගෙ වයස කීයද... කැමතිනම් කියන්න නිවාදු දවස් එක්කම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැස්සීම් බලපු කෙල්ල ගැන දාල තිබ්බේ ලේ ජංගි මහතා. එයාට තමයි හොදට විස්ටර කරන්න පුළුවන් :yes:

    :rolleyes: ඔයානෙ ඇස් දිහා නොබල වෙන වෙන දිහා බැලුව කියල දාල තිබුණෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි... දෙයියනේ... දවසේ ගීතය
    මේ ඔයාගෙ වයස කීයද... කැමතිනම් කියන්න නිවාදු දවස් එක්කම

    වයස අදාල වෙන්නෙ නැහැනෙ අදහස්වලට :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම කියන්න එපා.....

    ඇයි ඒ........ :baffled::baffled: මන් නං ඒවා හිත හිත ඉන්නේ නෑ.. ගිය කෙනාට එපා නං මටත් ඕන නෑ.... (දැන් මම ඉන්න විදියට ) දවස් 1-2 ක් අවුලෙන් ඉඳි..... ඊට පස්සේ මොනවත් නොවුන ගානට ඉන්න පුළුවන්... මුල්ම එකේ නං එහෙම නෑ.... පිස්සෙක් වගේ හිටියේ... අද මතක් වෙනකොට හිනා කළා මැරෙනවා අප්පා :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඒ........ :baffled::baffled: මන් නං ඒවා හිත හිත ඉන්නේ නෑ.. ගිය කෙනාට එපා නං මටත් ඕන නෑ.... (දැන් මම ඉන්න විදියට ) දවස් 1-2 ක් අවුලෙන් ඉඳි..... ඊට පස්සේ මොනවත් නොවුන ගානට ඉන්න පුළුවන්... මුල්ම එකේ නං එහෙම නෑ.... පිස්සෙක් වගේ හිටියේ... අද මතක් වෙනකොට හිනා කළා මැරෙනවා අප්පා :rofl::rofl:

    ඔයාගෙ ජීවිතය ම එහෙම විකාෂණය වෙද්දි මොකට ද ආදරයට වෛර කරන්නෙ? :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න මම දාලා ඇති මට හිතෙන විදිහට කතාව....

    ඔය දෙන්නම දාල තියපු තේරුම් කියෙව්වා
    අන්තිමට එක පෝස්ට් එකකට ගන්න අපිට කියවන්න ලේසිවෙන්න