~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol:
    උබ හිතලා බැලුවේ නැද්ද කෙල්ලෝ 3 දෙනා උබව දාල යන්න හේතුව:confused:?

    මන් ඒ කාලේ ඉගෙන ගන්නවා සහ මට ඒ කාලේ ගොඩක් සල්ලි තිබුනේ නෑ එයාලට වියදන් කරන්න... :sorry: :sorry: ඉතින් උපන්දින වලට ලොකු ලොකු සප්‍රයිස් කරන්න බැරි උනා මට.. එකම හේතුව එක :):):) අන්තිම කෙනා දාල ගිය එකට හේතුවක් අද වනතුරුත් හිතා ගන්න බැ :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් විතර
    කොහොමත් කෙල්ලෝ පස්සේ අඩාගෙන යන්න කැමති නැ

    ආදරය කරද්දි තමන් වැරැද්දක් කළා ම අඬාගෙන වුණත් යන්න ඕන. හැබැයි එයා හොඳින් ඉන්න පාර්ථනා කරද්දි අඬාගෙන ගිහින් එයාටත් දුකක් දීල තව කරදරයක් වෙන්න හොඳ නෑ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ඒ කාලේ ඉගෙන ගන්නවා සහ මට ඒ කාලේ ගොඩක් සල්ලි තිබුනේ නෑ එයාලට වියදන් කරන්න... :sorry: :sorry: ඉතින් උපන්දින වලට ලොකු ලොකු සප්‍රයිස් කරන්න බැරි උනා මට.. එකම හේතුව එක :):):) අන්තිම කෙනා දාල ගිය එකට හේතුවක් අද වනතුරුත් හිතා ගන්න බැ :eek:

    සල්ලි වෙන්න බැනෙ..බර්ත්ඩේ වලට ලොකු ලොකු දෙවල් ඔනිද.......:oo:මම නම් හරිම ආසයි චුටී තැගී වලට..රුපියල් 20 කොන්ඩ කටුව මට වටිනවා 1000ක මාලෙට වඩා......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයාගෙ ජීවිතය ම එහෙම විකාෂණය වෙද්දි මොකට ද ආදරයට වෛර කරන්නෙ? :D

    ආදරයට වෛර කරන්නේ නෑ... ඒ ගැන කතා කරන්න කැමති නෑ.. හේතුවක් දන්නේ නෑ හිතෙන විදිය වෙන්න ඇති මන් කැමති තනියම ඉන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඒ කාලේ ඉගෙන ගන්නවා සහ මට ඒ කාලේ ගොඩක් සල්ලි තිබුනේ නෑ එයාලට වියදන් කරන්න... :sorry: :sorry: ඉතින් උපන්දින වලට ලොකු ලොකු සප්‍රයිස් කරන්න බැරි උනා මට.. එකම හේතුව එක :):):) අන්තිම කෙනා දාල ගිය එකට හේතුවක් අද වනතුරුත් හිතා ගන්න බැ :eek:

    මංනම් හිතන්නෙ නෑ :P එහෙම ගියානම් ඉතින් එයා චූටි කෙල්ලෙක් වෙන්න ඕන. අවුරුදු 15 වගේ කෙල්ලෙක්ට ද ආදරේ කළේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes: ඔයානෙ ඇස් දිහා නොබල වෙන වෙන දිහා බැලුව කියල දාල තිබුණෙ :rolleyes:

    මන් කාන්තාවන්ගේ රූප ස්වභාව වර්ණනා කරන්න එතරම් දක්ෂ නැ
    බලලා රසවිදින්න විතරයි දන්නේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කාන්තාවන්ගේ රූප ස්වභාව වර්ණනා කරන්න එතරම් දක්ෂ නැ
    බලලා රසවිදින්න විතරයි දන්නේ :P

    තමන්ගෙ හිතේ ඉන්න කෙනා ගැන වර්ණනා කරන්න වචන ඉබේ එයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සල්ලි වෙන්න බැනෙ..බර්ත්ඩේ වලට ලොකු ලොකු දෙවල් ඔනිද.......:oo:මම නම් හරිම ආසයි චුටී තැගී වලට..රුපියල් 20 කොන්ඩ කටුව මට වටිනවා 1000ක මාලෙට වඩා......

    හැමෝම එක වගේ නෑනේ..... :):) මට හම්බුන දෙන්නෙක් එහෙම 3 වෙනියා අනේ මන්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අසරණ කරන්න නෙමෙයි එහෙම කිව්වේ, මන් කල්පනා කරන්නේ මගෙන් උන වැරදි

    දැන් ඔයාගෙ වැරදි ඔයා තේරුම් ගෙන ද ඉන්නෙ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ආදරය කරද්දි තමන් වැරැද්දක් කළා ම අඬාගෙන වුණත් යන්න ඕන. හැබැයි එයා හොඳින් ඉන්න පාර්ථනා කරද්දි අඬාගෙන ගිහින් එයාටත් දුකක් දීල තව කරදරයක් වෙන්න හොඳ නෑ :P

    ඇත්තටම ඔයා පියෙක් වගේ මේ පුංචි එකාට ඔවදන් දෙන්නෙ... ඇත්තටම...
    ඕව තේරුම කරල දෙන්න ඕන, අච්චර ලස්සන පොටෝ එකක් දාල ඇස් දෙක ගැස්සෙන මුගෙ ඇහැ ගිහින් තියෙන්නෙ ඒකිගෙ තට්ටමට.... ශිහ්....
    ඉතිං මොන ලව්ද... මළ ඉලව් නේ තනිකරම.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැමෝම එක වගේ නෑනේ..... :):) මට හම්බුන දෙන්නෙක් එහෙම 3 වෙනියා අනේ මන්ද

    ආ.... "අම්මා බුදුවේවා KILLER සමග වාසේ"
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයට වෛර කරන්නේ නෑ... ඒ ගැන කතා කරන්න කැමති නෑ.. හේතුවක් දන්නේ නෑ හිතෙන විදිය වෙන්න ඇති මන් කැමති තනියම ඉන්න

    එළ එළ. තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ ද? :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මංනම් හිතන්නෙ නෑ :P එහෙම ගියානම් ඉතින් එයා චූටි කෙල්ලෙක් වෙන්න ඕන. අවුරුදු 15 වගේ කෙල්ලෙක්ට ද ආදරේ කළේ?

    මට 22යි එයාට 21යි... ඒ කාලේ හැටියට හිටපු තැනයි හිටපු කැම්පස් එකයි හිටපු යාළුවොයි සල්ලි සල්ලි සල්ලි තමයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ඒ කාලේ ඉගෙන ගන්නවා සහ මට ඒ කාලේ ගොඩක් සල්ලි තිබුනේ නෑ එයාලට වියදන් කරන්න... :sorry: :sorry: ඉතින් උපන්දින වලට ලොකු ලොකු සප්‍රයිස් කරන්න බැරි උනා මට.. එකම හේතුව එක :):):) අන්තිම කෙනා දාල ගිය එකට හේතුවක් අද වනතුරුත් හිතා ගන්න බැ :eek:

    :yes::yes::yes:
    සල්ලි තිබුනේ නෑ. උපන්දින වලට ලොකු ලොකු සප්‍රයිස් කරන්න බැරි උනා
    ඇත්තටම මේ හේතුවට කෙල්ලෝ අපිව දාල යනවද? නැත්තන් අපි නොදන්නා හේතුවක් තියෙන්න බැරිද?

    අන්තිම කෙනා දාල ගිය හේතුව නොදන්නකම තාමත් අනිවා ඔයාට වදදෙන කාරණයක් :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට 22යි එයාට 21යි... ඒ කාලේ හැටියට හිටපු තැනයි හිටපු කැම්පස් එකයි හිටපු යාළුවොයි සල්ලි සල්ලි සල්ලි තමයි

    එහෙනම් ඔයා දෙන්න ම හෝ එක්කෙනෙක් ආදරය කියල වැරදි දෙයක් වටහගෙන තියෙන්නෙ. :D