උබ හිතලා බැලුවේ නැද්ද කෙල්ලෝ 3 දෙනා උබව දාල යන්න හේතුව?
මන් ඒ කාලේ ඉගෙන ගන්නවා සහ මට ඒ කාලේ ගොඩක් සල්ලි තිබුනේ නෑ එයාලට වියදන් කරන්න...
ඉතින් උපන්දින වලට ලොකු ලොකු සප්රයිස් කරන්න බැරි උනා මට.. එකම හේතුව එක 

අන්තිම කෙනා දාල ගිය එකට හේතුවක් අද වනතුරුත් හිතා ගන්න බැ 

?
මම නම් හරිම ආසයි චුටී තැගී වලට..රුපියල් 20 කොන්ඩ කටුව මට වටිනවා 1000ක මාලෙට වඩා......

ඔයානෙ ඇස් දිහා නොබල වෙන වෙන දිහා බැලුව කියල දාල තිබුණෙ 
