නිවාඩු දවස් අඩු කරල හදාගන්න ඉතින්...තාම 26යි.
සල්ලි තිබුනේ නෑ. උපන්දින වලට ලොකු ලොකු සප්රයිස් කරන්න බැරි උනා
ඇත්තටම මේ හේතුවට කෙල්ලෝ අපිව දාල යනවද? නැත්තන් අපි නොදන්නා හේතුවක් තියෙන්න බැරිද?
අන්තිම කෙනා දාල ගිය හේතුව නොදන්නකම තාමත් අනිවා ඔයාට වදදෙන කාරණයක්![]()
ඔයා ජීවිතේ ගැන හිතන්නෙ 26 කෙල්ලෙක් වගෙ නෙවෙයි... ඊට වඩා ගොඩාක් මුහුකුරා ගිය ගෑණියෙක් වගේ... වගකීම් ගොඩාක් ඔලුවෙ තියන් ඉන්න අම්ම කෙනෙක් වගේ.... තව තියනව එක්කෝ... ඕනි නෑ.................

දැන් තියෙන තත්වෙට එහෙම වෙන්න බැරිකමකුත් නෑ හැබැයි![]()

මේ පොස්ට් එක කෝට් කරලා දාන්නකෝ ඒක
ඇත්තටම ඔයා පියෙක් වගේ මේ පුංචි එකාට ඔවදන් දෙන්නෙ... ඇත්තටම...
ඕව තේරුම කරල දෙන්න ඕන, අච්චර ලස්සන පොටෝ එකක් දාල ඇස් දෙක ගැස්සෙන මුගෙ ඇහැ ගිහින් තියෙන්නෙ ඒකිගෙ තට්ටමට.... ශිහ්....
ඉතිං මොන ලව්ද... මළ ඉලව් නේ තනිකරම.

පොඩි එකාට ඔහොම කිවුවමනම් ඉතින් මං හිතන්නෙ අමතක වෙන එකක්න නෑ
සල්ලි තිබුනේ නෑ. උපන්දින වලට ලොකු ලොකු සප්රයිස් කරන්න බැරි උනා
ඇත්තටම මේ හේතුවට කෙල්ලෝ අපිව දාල යනවද? නැත්තන් අපි නොදන්නා හේතුවක් තියෙන්න බැරිද?
අන්තිම කෙනා දාල ගිය හේතුව නොදන්නකම තාමත් අනිවා ඔයාට වදදෙන කාරණයක්![]()
ඒ කාලෙට වඩා පට්ට ආතල් එකේ ඉන්නවා මන් අද... පරණ ඒවා හිතෙන්නෙම නෑ.... එහෙම උනේ මම පට්ට බිසී උනා ඒවා අමතක වෙන්න තරමටම.. එතකොට එක තමයි හොඳම විසඳුම අමතක කරන්න... 

ඔහොම කියන අය තමයි අවුරුද්දක් විතර යද්දි මෙන්න දරුමල්ලොත් කරේ එල්ලගෙන එන්නෙ![]()

එත් මේ ඉන්නේකිසිම වදයක් නෑ බන්...ඒ කාලෙට වඩා පට්ට ආතල් එකේ ඉන්නවා මන් අද... පරණ ඒවා හිතෙන්නෙම නෑ.... එහෙම උනේ මම පට්ට බිසී උනා ඒවා අමතක වෙන්න තරමටම.. එතකොට එක තමයි හොඳම විසඳුම අමතක කරන්න...
![]()
ඒ කාලේ හිටපු කෙල්ලෝ නං එහෙමයි දැන් කොහොමද දන්නේ නෑ..එත් ඉතින් වියදම් වෙනවනේ.. අලුත් ඇඳුම් ගන්න ඕන ෂොපින් යන්න නොයෙකුත් වියදම් නෙහ්....![]()
ආදරය කියන එකේ දෙ නෙමෙයි රැල්ල කියන එකේ දි වෙන්න පුළුවන්. ඒක ආදරයක් නෙමෙයි. නිකන් රැල්ලක්.
ඒ එක ම හේතුව නිසා දාල යනවනම්. එහෙම දාල යන අය ඉන්නව. හැබැයි ඒ ආදරය කරන අය නෙමෙයි. ආදරය කියල අනිත් කෙනාට දැනගන්න සැලැස්වුවට ඒක වෙන දෙයක්.

ඔව් බන් ආදරේ ගැන ඒ කාලේ එච්චර දැනීමක් නෑ.. දැක්ක ලස්සනයි ටෝක් කරා දාගත්තා... එච්චරයි එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කොහොමද ගෙවල් වලට කියන්නේ.. ජිවිතේ ප්ලැන් කරගන්න ඒවා නෑ... දෙන්නම එහෙමයි.... කොහෙහරි යන්න හොඳ හොටෙල් එකකට ගිහින් බඩ පැලෙන්න කන්න ෂොපින් පාරක් දාන්න ඕව තමයි කරේ![]()
හැබැයි ඉතින් වයස කියන දේට වඩා ඕක ගොඩක් තැන්වල වෙනව. සමාජය යන රැල්ල තමයි බලපාන්නෙ ගොඩක් ඕවට 
ආදරය කියන එකේ දෙ නෙමෙයි රැල්ල කියන එකේ දි වෙන්න පුළුවන්. ඒක ආදරයක් නෙමෙයි. නිකන් රැල්ලක්.
ඒ එක ම හේතුව නිසා දාල යනවනම්. එහෙම දාල යන අය ඉන්නව. හැබැයි ඒ ආදරය කරන අය නෙමෙයි. ආදරය කියල අනිත් කෙනාට දැනගන්න සැලැස්වුවට ඒක වෙන දෙයක්.
කිසිම වදයක් නෑ බන්...ඒ කාලෙට වඩා පට්ට ආතල් එකේ ඉන්නවා මන් අද... පරණ ඒවා හිතෙන්නෙම නෑ.... එහෙම උනේ මම පට්ට බිසී උනා ඒවා අමතක වෙන්න තරමටම.. එතකොට එක තමයි හොඳම විසඳුම අමතක කරන්න...
![]()
ඒ කාලේ හිටපු කෙල්ලෝ නං එහෙමයි දැන් කොහොමද දන්නේ නෑ..එත් ඉතින් වියදම් වෙනවනේ.. අලුත් ඇඳුම් ගන්න ඕන ෂොපින් යන්න නොයෙකුත් වියදම් නෙහ්....![]()
ඔයා ජීවිතේ ගැන හිතන්නෙ 26 කෙල්ලෙක් වගෙ නෙවෙයි... ඊට වඩා ගොඩාක් මුහුකුරා ගිය ගෑණියෙක් වගේ... වගකීම් ගොඩාක් ඔලුවෙ තියන් ඉන්න අම්ම කෙනෙක් වගේ.... තව තියනව එක්කෝ... ඕනි නෑ.................

ප්රශ්නයක් අහන්න ද? සමහරවිට උත්තරයක් දෙන්න බැරුව ඇති. අකමැතිනම් උත්තර දෙන්න ඕනත් නෑ
3 දෙනාගෙන් වැඩියෙන් ම ආදරේ දැනුනෙ කාගෙන් ද? 1,2,3?
මොකෝ කන් කඩා වැටුනෙ....?
ඒක තමයි ප්රශ්නේ. ඒ හේතුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න පුලුවනුන් උනානම් හරිනේ..
ඔව් බිසී උනාම ඕවා හිතන්න තියෙන වෙලාවක් අඩුයි. ඒක හොදයි
ඒත් අපේ හිතේ අපිටම සැකයක් ඇතිවෙනවා මේ කෙල්ල දාල යන්න ඇත්තටම මෙගේ තිබුන වැරැද්ද මොකක්ද කියලා
සල්ලි නිසා යන කෙල්ලෝ ඇති. ඒත් තමාටත් බලපෑවේ ඒ හේතුවද කියන එකයි ගැටලුව
මොකද එ සිටුවෙශන් එක එයාට පාලනය කරගන්න බැ...හිතෙ ඉන්න නිසා තමා සරා සදකට දරාගන්න බැරි.....
තරු රටා මව මව හිනා වෙන..එ කියන්නෙ එ කෙල්ල සතුට ජිවිතෙ පුරවනවා...හැමවෙලම් හිනා වෙලා ඉන්නෙ.....හදට ලංවෙන්න කලින්.......
එකියන්නෙ එ කොල්ලා එන්න කලින් එ කෙල්ල බොහොම සතුටෙන් ඉදලා..එක කොල්ලාටත් දිලා...එත් කොල්ලාට බැ එයාව ලංකරගන්න......එකයි නිවියන තරුවක කතාවෙ බිදිගිය මතකයේ සැමරුම්.....කොල්ලාට බැ එ මතකය අමතක කරන්න.....
කොල්ලාට බැ කෙල්ලව හිමිකරගන්න හො අහිමිකරගන්න..හිමි කරගන්න බැ එයා ගෙ සිටුවෙශන් එක අනුව,අහිමි කරගන්න බැ ආදරේ නිසා....එත් වෙන්නෙ එයාව ලබාගන්න බැ..එ කියන්නෙ අහිමිකරගැනිම..එත් දුක පෙන්වන්න කැමති නැ එ කොල්ලා.එයාට ඔනි එයා කැමැත්තෙන් තමා කෙල්ලව යවන්නෙ කියන එක කෙල්ලට දෙන්න......එත් එයා හදවතින් හඩා වැටෙනවා......
ඔන්න......

හැමෝම එක වගේ නෑනේ.....මට හම්බුන දෙන්නෙක් එහෙම 3 වෙනියා අනේ මන්ද